☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇12

83 34 5
                                    

"පොඩ්ඩක්වත් ඉරිසියා නැද්ද☹️??"
ඇහ් ඒ මොකටද මට ඉරිසියා හිතෙන්නේ🤔🤔

"ඒ මොකටද??"

"සොංහා මට ගොඩක් ආදරේ එකට...😏😏"

"මන් මොකටද ඉරිසියා වෙන්නේ ජිනාහ්හ්....එයා චූටි කෙල්ලෙක්.... ඒ චූටි හිත ආදරේ හොයනවා ගොඩක්.. ඔයා දන්නවනේ අපි එයාව සතුටින් තියන්න ඕනී කියලා..එයාට සතුට ලැබෙන ඕනිම දෙයක් කරන්න මන් ලෑස්තියි....😊"

සොංහා කියන්නේ හාර්ට් පේශන්ට් කෙනෙක්...එයාගේ හදවතේ සිදුරක්.. ඒ ලෙඩේ ගැන දැනගද්දිම සොංහාගේ ඔම්මා ඒ චූටී කෙල්ලට යන්තම් අවුරුදු හයක් විතර වෙද්දී අනාත නිවාසෙ අතඇරලා ගිහින්...මට සොංහාව හම්බ වෙද්දී එයාට අවුරුදු 9යි.... ඒ වුනාට මටත් වඩා එයා ලං වුනේ ජින්ට...

කලින් ආපු අගට වඩා පස්සේ ආපු කන ලොකුවෙලා😒නයාගෙ ඔම්මගෙන් පේන අහලා...ගහෙන් වැටුනු ගොනාට මිනිහා ඇන්නා වගේ සීන් එකක්නෙ මෙ😤😤

සොංහාට ජින් ඔප්පගෙන් තොර ලෝකයක් නෑ....ඒ කෙල්ලගේ චූටි සතුට වුනත් වටිනවා...එයාව ඉක්මනට හොද කරගන්නකම්...

"ඔයා තමයි හොදම....."
ජින් මන් දිහා ආදරෙන් බලන් ඉදලා කිව්වා...

"ඔයා නැති වුනොත් මන් කොහොම ඉදීද මන්දා...."
එකපාරටම මෙයාට ආත බූත පිස්සවත් ගැහුවද?....

"යාහ් මිචස්සෝ?"

"දේ ඔයාව දැක්ක දවසේ ඉදන්😗😗"
ජින් එහෙම කියලා මගේ තොල් දිහයි ඇස් දිහයි මාරුවෙන් මාරුවට බලලා මගේ තොල් වලට ලං වුනා....මන් එහෙම්මම එයාගේ තොල් උඩින් මගේ අත තිබ්බා....

"මේ පාර මනුස්සයෝ😒"

"ඉතින් මට මොකද.....කිස් කරන්නේ මමනම්, ඒ කිස් කරන්නෙත් මගේ කෙල්ලවනම්,ඒ කෙල්ලගේ කොල්ලත් මමනම්😤😤 ඇයි කාටවත් වේදනා??....."

"ඒ වුනාට මේ පාර ඔයාගේ නෙවේනේ😑😑"

"මොකෝ මන් පාරේ යන කෙල්ලොන්ව ඇදලා අරන් කිස් කරන්නද?😤😤😤"

"එහෙම කරපු දවසට තමයි Kim JinSeok ඔයා හරියටම දැනගන්නේ මේ Nim Ha කියන්නේ කවුද කියලා....😏"

"මම Seokjin😤😤😤"

"Jinseok😤😤😤"

"Seokjin"

"කිව්වනේ Jinseok..."

"Seokjinnnn😤😤"

"JinSeok කිව්වනෙ....ඒමම තමයි!!"

"අනී-.."

"මොකා වුනත් මට වැඩක් නෑ...ඔයා මගේ JinSeok😤😤😤එච්චරයි"
මන් පොළොවේ අඩි හප්ප හප්ප කෑගැහුවා...මේ නිම්හා කියන්නේ හොදින් හරි නරකින් හරි දිනුම ගන්න කෙනෙක්😤😤 අඩලා හරි කමක් නෑ.........

¸.•☆•.¸𝒮𝓊𝒷𝓈𝒾𝒹𝑒𝒹 𝒻𝑒𝑒𝓁𝒾𝓃𝑔𝓈¸.•☆•.¸•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Dove le storie prendono vita. Scoprilo ora