☘️𝒞𝒽𝒶𝓅𝓉𝑒𝓇 6

92 35 0
                                    

යන්තම් නවය වෙද්දී අමාරුවෙන් වුනත් මන් ලෑස්ති වෙලා ආවේ හිතේ තියෙන හැගීම් නිදහස් වෙන මන් ආසම තැන් වලින් එකකට......

පුංචි ලමයි දැක්කාම නිකන්ම හිත නිවෙන්නේ බෙහෙතකට වගෙ.....
Orphanage එක මගේ රස්සාව විතරක් නෙවේ මේක මගේ ජිවීතේ...ඒ චූටි පැටව්න්ට මන් ඔම්මෙක්..නොදැනුවත්ව හරි මන් එයාලට ඔම්මගේඑ ආදරේ දීලා.......

"නිම්හා ඔන්න ඔයා ආයෙත් ඔම්මා කෙනෙක්........"
Ms.ආරා එහෙම කියලා රූම් එකෙන් එලියට ගියා.....

"ආයෙත්..........ඔමෝ...."
රූම් එකෙන් එලියට ගියපු ආරා ආවේ චූටි බබෙක් එක්ක......

"හායි පැටියෝ ඔයා චොක්ලට් වලට ආසද? ම්ම්ම්...."
මන් කොල්ලව වඩාගෙන කම්මුලට කිස් එකක් දීලා එහෙම ඇහුවාම එයා ආසවෙන් ඔලුව වැනුවා.....

"ඔයාගේ නම මොකක්ද ම්ම්....."

"ම්-මින්-ජූන්....."

"Anwww මේ cute බබාගේ නම මින්ජූන් එහෙනම්...😘"

"අලුත් කෙනෙක්ද Ms.ආරා...."

"අහ් අනී...එයාගේ වයස හරි නිසයි මෙහෙට එව්වේ......"

"හරි ඔය files ටික තියලා යන්න...."
ආරා ගියාට පස්සේ මන් හරුනේ චූටී කොල්ලා දිහාට...හයියො මේ කොල්ලා චොක්ලට් නාලා....🤦🤦🤦
නාපු චොක්ලට් ටිකත් පිහදලා මන් කොල්ලවත් අල්ලගෙන ඇවිද්දා...හිතුවා වගේම ටික වෙලාවකින් කොල්ලා මට ගොඩක් ලං වුනා..

..............................
Author's pov.....

"එතෝට නිම් ඔම්මා කියල්ලේ මේ ඔක්කොම මගේ පවුලේ අය කීලද?"
කෙල්ලගේ අතේ එල්ලිලා ආපු වයස අවුරුදු 5ක විතර චූටි කොල්ලා ඇහුවේ තමන්ගේ ඉස්සරහා සෙල්ලං කරන අනිත් පොඩි ලමයි පෙන්නලා...

"දේ පැටියෝ...........ඔයා දැක්කද අර ඉන්නේ ඔයාගේ නූනා...අරයත් ඔයාගෙම නූනා......."
නිම්හා ඈත එහෙට මෙහෙට දුවන චූටී ගෑනූ ලමයිව පෙන්නලා එහෙම කියද්දී ඒ චූටී කොල්ලගේ ඇස් ලස්සනට දිලිසුනා.............

¸.•☆•.¸𝒮𝓊𝒷𝓈𝒾𝒹𝑒𝒹 𝒻𝑒𝑒𝓁𝒾𝓃𝑔𝓈¸.•☆•.¸•ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now