Chapter 1

620 87 0
                                    

මට ඔයාව මුන ගැහුනේ  හන් ගග ගාව ලමයින්ට හදලා තිබුනු පාර්ක් එකේදී .....

අපි දෙන්නටම එතකොට වයස අවුරුදු  පහක් විතර ඇති......

එදා මන් දැනගත්තා ඔයාගෙ නම පාර්ක් ජිමින් කියලා....

අපි දෙන්නා හොදම යාලුවෝ වුනා......

කාලය ගෙවිලා ගියේ හරියට වේගයෙන් හමාගෙන ගිය හුලගක් වගේ.....

දන්නෙම නැතුව අපි තරුන වෙලා.....
ඒ වගේම අපේ බැදීමත් ගොඩක් ශක්තිමත් වෙලා.....

මම හිතන්නේ මම ඔයාට ආදරේ කරන්න පටන් අරන්......

BIRTHDAY GIFT || JIKOOK || ONESHOT Where stories live. Discover now