Chapter 2

358 75 0
                                    

" කුකී.. මන් ඔයාට ගොඩක් ආදරෙයි...."

" මෝ... ඔය ඇත්තමද ජිමින් ..."

" ඔව් කුකී .... ඇත්තටම කිව්වේ .... මම මේක  ගොඩක් කාලයක ඉදන් කියන්න හිටියේ....."

" ජිමින් මාත් ඔයාට ගොඩක් ආදරෙයි " මම ජිමින්ව ඇදලා අරගෙන  මගේ පපුවට තුරුලු කරගෙනම කිව්වා.

ජිමින්  එදා එයාගෙ කටින්ම  මට ආදරෙයි කිව්වම මට ව්ශ්වාස කරන්න බැරි වුනා...

මන් වගේම මගේ ඒන්ජලුත් මට ආදරේ කරනවා කියලා දැනගත්තම...
මට ඕනේ වුනේ මේ මුලු ලෝකේටම ඇහෙන්න කෑගහලා කියන්න මගේ සතුට කොච්චරද කියලා...

BIRTHDAY GIFT || JIKOOK || ONESHOT Where stories live. Discover now