Chapter 5

289 75 0
                                    

මන් ඉක්මනට  ටිකකට කලින් කෝල් කරපු කෙනා කියපු හොස්පිට්ල් එකට ගියහම දැනගන්න ලැබුනේ මන් හීනෙකින්වත් නොහිතපු දෙයක්.....

ජිමින්ට හදවතේ රෝගයක් තියෙනවා කියලා ජිමින්ගේ ඔම්මා මට කිව්වා.....

ජිමින්ගේ ඔම්මා කියපු විදිහට එහෙම ලෙඩක් තියෙනවා කියලා ජිමින් එයාලටවත් කියලා නෑ......

අනේ මගේ  ඒන්ජල්...
එයා කොහොමද මේ තරම් දෙයක් තනියෙම විද දරාගත්තේ.....

අඩුම තරමේ එයාට මටවත් ඒක කියන්න තිබ්බා....

BIRTHDAY GIFT || JIKOOK || ONESHOT Where stories live. Discover now