Chapter 9 [END]

371 89 24
                                    

මගේ ඒන්ජල් ජිමින් වෙත,

ඔයාට ගැලපෙන හදවතක් ලැබෙනකන් මන් ඉවසගෙන බලාගෙන හිටියා ... ඒත් ඒ හැම බලාපොරොත්තුවක්ම බිදිලා ගියා..මට බැහැ ඔයාට මැරෙන්න දීලා බලන් ඉන්න... ඉතින් මන් මගේ හදවත ඔයාට දුන්නා...මන් පොඩ්ඩක්වත් පසුතැවිලි වෙන්නෙ නෑ මන් ගත්තු තීරනේට...මන් ගත්තේ හොදම තීරනේ....අහා.. අද ඔයාගේ උපන්දිනේ කියලා අමතක වුනාද ??? හැපි බර්ත්ඩේ ජිමින්ශී....මන් හිත හිත හිටියේ ඔයාට දෙන තෑග්ග මොකක්ද කියලා... මට ඕනේ වුනේ.. ඔයාට අමතක නොවෙන තෑග්ගක් මේ පාර උපන්දිනේට දෙන්න....අන්තිමට මට ඒක ලැබුනා...මේ ජියොන් ජන්ග්කුක්ගේ හදවත තමයි ඔයාට දෙන උපන්දින තෑග්ග... මන් දන්නවා ඔයා මේක කියවලා මන් මේ ලෝකෙ නෑ කියලා දැනගද්දී ඔයා ඔයාටම වයිර කරගනී... ඒත් කොහොමහරි අතහරින්නේ නැතුව ජීවිතේ අල්ලගෙන
යන්න...මන් කරපු කැපකිරීම ගැනවත් හිතලා සතුටින් ජීවත් වෙන්න....
මන් ඔයාට ආදරෙයි ජිමින් අදත්....හෙටත්....හැමදාටම...

මම
ඔයාගේ මෝඩ කුකී ජියොන් ජන්ග්කුක් .

END ❣️

BIRTHDAY GIFT || JIKOOK || ONESHOT Where stories live. Discover now