Chapter 6

275 69 0
                                    

මට තවත් මගේ ඒන්ජල්ව මේ විදිහට ඇදකට වැටිලා ඉන්නවා බලන් ඉන්න බෑ....

ඩොක්ටර්ස්ලා කියපු විදිහට... ජිමින්ව බේරගන්න නම් එයාගේ ලේ වලට ගැලපෙන හදවතක් බද්ධ කරන්න ඕනේ.....

හැබැයි ජිමින්ගේ ලේ වර්ගය ගොඩක් දුර්ලභ එකක් නිසා එයාට ගැලපෙන හදවතක් ඉක්මනින් නොලැබුනොත්...එයාට තව ජීවත් වෙන්න තියෙන්නෙ උපරිම සතියක කාලයක් වගේලු.....

මට මාත් එක්කම තරහයි.....මගේ ඒන්ජල් මේ වගේ තත්වෙක ඉද්දී මට එයා වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නැතුව නිකමෙක් වගේ බලන් ඉන්න වෙලා.....

BIRTHDAY GIFT || JIKOOK || ONESHOT Where stories live. Discover now