Chapter 4

296 73 1
                                    

අද තමා ඔයාගේ 23 වෙනි උපන්දිනේ ......

මට ඕනේ වුනේ ඔයාට අමතක  නොවෙන තෑග්ගක් දෙන්න......

ඒත් මට තාම අදහසක් නෑ මොකක්ද දෙන්නෙ කියලා....

මන් ඔයාගෙ උපන්දිනයට තෑග්ගක් ගන්න කියලා  එලියට බහිද්දිම තමයි මට කෝල් එකක් ආවේ........

ඒ කෝල් එක උස්සපු කෙනා කියපු දේ ඇහුවම මට මගේ මුලු කකුල් දෙකම පන නැතුව ගියා...
මට දැනුනේ මගේ මුලු ලෝකේම කඩාගෙන වැටෙනවා වගේ.....

BIRTHDAY GIFT || JIKOOK || ONESHOT Where stories live. Discover now