Chapter 3

311 72 0
                                    

අපි දෙන්නා ආදරේ කරන්න අරන් දැන් ලොකු කාලයක් ගෙවිලා ගිහිල්ලා....

ඒත් මට නම් හිතෙන්නෙ  එන්න එන්නම අපේ ආදරේ අලුත් වෙනවා කියලා ....

මන් වැඩිපුරම කැමති හන් ගග ගාව අයිනේ ඉදගෙන ඔයත් එක්ක කතා කර කර ඔයාගේ ලස්සන හිනාව දිහා බලන් ඉන්න....
මන් ජිමින් එක්ක පුලුවන් හැමවෙලේම වගේ එතනට ගියා.....

ජිමින් නිසා මගේ මුලු ජීවිතේම දැන් සතුටින් පිරිලා .....

BIRTHDAY GIFT || JIKOOK || ONESHOT Where stories live. Discover now