Chapter 7

277 66 0
                                    

සතියක් ගෙවිලා ගිහින් .......

ජිමින්ට ගැලපෙන හදවතක් අපිට හොයාගන්න බැරි වුනා.....

ඒත් .......

වාසනාවකට වගේ ජිමින්ගේ ලේ වර්ගෙට මගේ ලේ ගැලපුනා......

ඒ කියන්නේ මගේ හදවත ජිමින්ට ගැලපෙනවා...

කොහොමත් ජිමින් නැති ජීවිතයක් ගැන මට හිතන්නවත් බෑ.....

මන් මගේ අවසාන තීරනේ ගත්තා ......

ඔව් ...

මන් මගේ ඒන්ජල්ට මගේ හදවත දෙනවා .....

මම මගේ හදවත මගේ ඒන්ජල්ගෙ ජීවිතය වෙනුවෙන් පරිත්‍යාග කලා...

BIRTHDAY GIFT || JIKOOK || ONESHOT Where stories live. Discover now