Chapter 8

267 71 0
                                    

සැත්කමෙන් දවස් දෙකකට විතර පස්සෙ ජිමින්ට සිහිය ආවා...

ජිමින් සිහිය ආපු ගමන්ම වගේ කලේ එයාගෙ ඔම්මගෙන් ජන්ග්කුක්ව අහපු එක.....

එත් එහෙම ඇහුවම ජිමින්ගේ ඔම්මා කලේ අඩන එක විතරයි .......

ජිමින්ට ජන්ග්කුක් ගැන ලොකු බයක් දැනුනා....

හේතුව දන්නෙ නැති වුනත් ජිමින්ගේ ඇස් වලින් නොදැනිම කදුලු ගලාගෙන ගියා......

ජිමින් ඇගට සවි කරලා තිබුනු මැෂින් ඔක්කොම ගලවගෙන නැගිටින්න හදද්දී.....

ඩොක්ටර් කෙනෙක් ඇවිල්ලා ජිමින්ගේ අතර ලියුම් කවරයක් දීලා යන්න ගියා ...

BIRTHDAY GIFT || JIKOOK || ONESHOT Wo Geschichten leben. Entdecke jetzt