•• 02 •• See You Again 💔

418 95 0
                                    

" හෙලෝ පැටියො මං airport .. "

" අනේ ජිනී.. ආපහු එන්න plz.. යන්න එපා.. මං මං දැන් ඔතනට එනවා... යන්න එපා.. මං එනවා.. "
.............................................................

කෙල්ල ඉක්මනට බෙන්ස් එක අරගෙන drive කලේ airport එකට..
කෙල්ල යනකොට ජින් උන්නෙ එයාව එක්ක යන්න ආව ඕස්ට්‍රේලියානු ජාතිකයො කීප දෙනෙකුයි එයාගෙ ගාර්ඩ්ල කීප දෙනෙකුයි එක්ක...
ජින් ලගට දුවගෙන දුවගෙන ගිය කෙල්ල මිනිසුන් ඉන්නව ගානකට නොගෙන ජින්ගෙ කර වටේ අත දාලා එල්ලිලා ජින්ගෙ තොල් අල්ලගෙන එයව තදින් සිපගන්න ගත්තා..

කෙල්ල බය උනාම කරන්නෙ තමන් ගොඩක්ම ආදරේ කරන කෙනා ලගට ගිහිල්ල එයා එක්ක ඉන්න එක.. නම්ජුන් කියන්නෙ මහ බයානක කෙනෙක් කෙල්ලට සැකයක් ආව එයා කෙල්ලට මොනා හරි කරයි කියල ඒකයි මෙයා මෙහෙම හැසිරෙන්නෙ...

මොකුත් හිතා ගන්න බැරි උන ජින්ගෙ අතින් බෑග් එක අත ඇරෙද්දි ජින් ඇස් කොනෙන් බැලුවෙ ඇවිල්ල උන්න.. ගෙස්ට්ල දිහා...
එයාල හිනා වෙනවා..

ම්..ම්ම්.. සූ.. යොනා.. ඇයි.. ඇයි..මේ..

අනේ ජිනී .. plz plz.. මට ඔයා එක්ක ඉන්න ඕනෙ මේ දැන්ම.. අනේ මාව ඔයාගෙ කර ගන්න.. අනේ ඔප්පා.. ආහ්.. 🥺

කෙල්ල ඇගිලි තුඩු වලින් උඩ පැන පැන ඇස් වල කදුලුත් පුරෝගෙන කියද්දි ජින්ටත් ගොඩක් දුකයි..

" මැනික මම හෙට එනවා.. මම යන නිසාද මේ.. ම්ම්... " 😊

කෙල්ල හොදටම අඩන්න ගත්තා..
Airport එකේ මිනිස්සු ඒ දෙන්න දිහා බල බල ගියේ නිකං show එකක් වගේ...
ඒ අස්සෙන් ජින් බැලුවෙ එයාගෙ ගෙස්ට්ල දිහ...

" mister jin please take your time.. we'll stay at the hotel until then " 😌

" aa..mm.. im so sorry mister harry.. my wife is a little upset. " 😄

" it's ok it's ok i know. " 😌

එයාලගෙන් ලද අවසරයෙන් ජින් කෙල්ල එක්ක ගියේ එයාලගෙ අලුත් luxury house එකට...

කෙල්ලවත් උස්සගෙන ඇවිල්ල room එකේ ඇද උඩින් තියල ජින් කෙල්ලට ලං උනේ කෝට් එක ගලවල දාලා...

" මැනික ඇයි මේ.. ඇයි එහෙම කලේ ඔයා... මම ඊයෙ රෑ ගැන තරහ නෑ .. ඔයා... "

ශ්ශ්.. ජින් ඔයාට මාව ඕන නැද්ද.. please මට මේ වෙලාවෙ ඔයාව ඕන... please ජිනී... මාව වෙන කෙනෙක්ගෙ වෙන්න දෙන්න එපා.. අනේ.. 🥺

𝑆𝑒𝑒 𝑌𝑜𝑢 𝐴𝑔𝑎𝑖𝑛 💔 ( Complete )Where stories live. Discover now