•• final chapter ••

583 117 50
                                    


රිපෝට් එකත් පපුවට ගුලි කර ගන්න ගමන් කෙල්ල බිම වැටිල කෑ ගැහුවත් අද එයාව සනසන්න ජින්වත් හෝසොක්වත් සූජින්වත් එයා ලගට ආවෙ නෑ....

.............................................

සූයොන්ට දරුව ලැබෙන්න දවස් දෙකකට පෙර ජින් හැමදේම අතෑරල දාලා ඇමරිකා යන්නෙ සූයොන්ගෙ අවසාන බලාපොරොත්තුවත් බිද දමල....

Suyon..
     මම දැන් ඔම්ම කෙනෙක්.. මගේ දරුව වෙනුවෙන් ජීවත් වෙන...
මම එයා වෙනුවෙන් මගේ කම්පනි එක ගොඩක් අමාරුවෙන් ගොඩ ගත්තෙ මගේ ස්ටාෆ් එකේ හිත හොද මිනිස්සු හැමෝගෙම උදව්වෙන්..
මගේ කෙල්ල ජෙනී රෝස මලක් වගේ මම බලා ගන්නෙ..  එයාට දැන් අවුරුදු පහක් වෙනව..
මම තාමත් ජින්ට ගොඩාක් ආදරෙයි ...
එයා නිසයි මම ජීවත් වෙන්නෙ අදටත්...

" ඔම්මා.... " 😋

" ඕ... මගේ මැනික... කෝ එන්න.. ඕ... ඔයා බරයි දැන් ආ... ඔම්මගෙ කොන්දත් රිදෙනව වඩා ගන්න බෑ .. ම්ම්.. " 😄

" ඒනම් බිමින් තීයන්නකො... " 🤗

බීච් එකේ දුව දුව හිටපු බෝනික්කි ඇවිල්ල ඔම්මගෙ ඇගේ එල්ලුනේ සනීපෙට...

" ම්ම්ම්. බෑ.. මගෙ බෝනික්කි වැලි ගාගෙන යං අම්මි හෝදන්නම් ඔයාව.. "

කෙල්ලව වඩා ගෙන කාර් එකට එද්දි කෙවින් දොර විවර කරල දුන්නෙ කෙල්ලට නගින්න...

In a car

" මිස් දැක්කද ඔයාල කලින් හිටපු ගේ ජින් සර් විකුනන්න දාලා.. "

" ම්හ්.. මං දැක්ක.. 😓 එයා මට වෛර කරන තරම ඒකෙන් මට පේනවා.. ආහ්... ආව්... "

" අනේ මිස් ආයෙ අමාරුයි නේද.. මං ඩොක්ටර්ව එක්කගෙන එන්නම්... " 😓

අමාරුවෙන් පපුව අල්ලගෙන කෙදිරි ගාන කෙල්ලව දැකල බය උන කෙවින් කාර් එක වේගවත් කලා...

" එපා.. ගෙදර යං.. චූටි නිදි ඇහැරවන්න එපා.. මං ඩොක්ටර් ව ගෙදරට ගෙන්න ගන්නම්...
කෙවින්.. ?? "

" ඔව් මිස් කියන්න... " 🙄

" මං තව වැඩි කල් ඉන්න එකක් නෑ.. එහෙම උනොත් දරුවව බලා ගන්න.. වෙනසක් කරන්න එපා.. මගෙ කෙල්ලට ඉන්නෙ මං විතරයි... "

" අනේ මිස් ඔහොම කියන්න එපා... ඔයා එයා වෙනුවෙන් ශක්තිමත් වෙන්න ... " 🥺

𝑆𝑒𝑒 𝑌𝑜𝑢 𝐴𝑔𝑎𝑖𝑛 💔 ( Complete )Where stories live. Discover now