•• 13 •• See You Again 💔

337 84 1
                                    

ම්ම්.. ආහ්... නම්ජුන්ගෙ පෝන් එක.. update එකක් නේ.. ආහ්.. මිනිස්සුන්ට වෙච්ච දෙයක් දෙයියනේ..

ජින් එහෙම හිතල office file තිබිල කාගෙ හරි අතට පෝන් එක ගියොත් නිසා ඒවා delet කරන්න හිතල ගැලරි එක open කලා..

..................................................

ගැලරි එක open කරද්දිම තිබ්බෙ සූජින්ගෙ නිරුවත් ජායාරූප කීයපක්..
ජින් ටක් ගාලා වට පිට බලල wash room එකට ගියේ නිදහසේ ඒ ටික බලන්න..
මොකද තව මොනා තියෙයිද දන්නෙ නැති නිසා..
ඒවා පාස් කර කර බලද්දි තිබ්බෙ ශොපින් සෙන්ටර් එකේදි ගත්ත සූයොන්ගෙ පොටෝ වගයක්..

හහ්... මොන තරම් ජරා පහත් මිනිහෙක්ද මේ යකා.. මගෙ කෙල්ලටවත් ඉන්න දීලා නෑ..
ඒකයි එහෙනම් සූයොනා ඔෆිස් යන්න එහෙම අකමැති උනේ...

ජින් ඒ පොටෝ ගැලරි එකෙන් ඩිලීට් කරල දාලා බැක් උනේ පෝන් එක විසික් කරන්න උනත් දැකපු වීඩියෝ වගයක් නිසා ආයෙම ඒක open කරන්නෙ සූයොන්ගෙ අවාසනාවට...

**
   ආහ්.. නම්ජූන්... 😫

හහ්.. හාහ්.. තව හයියෙන්.. ජූන් කියපං ...

ආහ්... ජූන්.. ම්හ්.. 😣

Ask me to do it.. bitch.. hmm hurry up.. 🤨

Please fu** me juun.. aah.. ම් ..

ම්ම්හ්... අන්න එහෙම.. 😌
                                                   ****

😳 සු... සූයොනා... ආහ්... අනියා..

ජින්ගෙ අතින් පෝන් එක බිමට අතෑරෙනවත් එක්කම කොල්ල බිත්තියක් අල්ලගෙන බිමින් ඉදගත්තෙ ඒ දර්ශනය ඇස් ඉස්සරහ මැවි මැවි පේද්දි...

මොකද්ද මොකද්ද ඒ මම දැක්කෙ.. මගේ සූයොන් කවදාවත්ම මට එහෙම පහත් වැඩක් කරන්නෙ නෑ...
ඒත් ඇයි එයා නම්ජුන් එක්ක එහෙම..

එකපාරටම ජින්ගෙ ඔලුවට ගලාගෙන ආවෙ සැක සහිත පරන මතක පෙලක්...

*****
" මැනික.. මොනා හරි ඇලජික් උනාද ඔයාට.. "

" ඔප්පා.. ඇයි එහෙම නෑ... "

" එහෙනම් ඇයි මේ.. සීරිලා වගේ.. රතුත් වෙලා. ම්ම්.. ඔයා self " 🙄

" ඊ.. මොනාද කියවන්නෙ.. මං මං.. ඕව කරන්නෙ නෑ.. මාව මාව එකපාරට ඇගම කසන්න ගත්තා.. අර අර ප්ලේන් එකේ wash room එකේ මොනාහරි ගෑවෙන්න ඇති.. " 🙄
*****
බබා හම්බෙන්න ඉන්නව කියපු දවසෙ කෙල්ල අඩපු විදිහ නිතරම අකමැත්තෙන් හිටපු විදිහ ජින්ට මේ සේරම මතක් වෙන්න ගත්තෙ ඇස් වලින් කදුලු ගලාගෙන යද්දි...

𝑆𝑒𝑒 𝑌𝑜𝑢 𝐴𝑔𝑎𝑖𝑛 💔 ( Complete )Where stories live. Discover now