•• 11 •• See You Again 💔

291 84 0
                                    

" සූජින්.. ඔයා... " 😳

" මිස්ටර් මාව දන්නවද.. මම ආවෙ නම්ජුන් හම්බවෙන්න.. " 🙄
......................................................

" ආහ්.. ම්.. මං මං නම්ජුන් ගෙ අප්පා.. එන්නකො ඇතුලට... "

කෙල්ල ගෙට ඇවිල්ල ඉදගත්තම නේවින් කලබලෙන් office කාමරයට ගියේ සේවකයෙක්ට ඔලුවෙන් අගවන ගමන්...

" තොට මං කිව්ව නේද සේජින් ගැන හොයන්න කියල.. ඒ කෙල්ල මොකද මේ ගෙදරටම ඇවිල්ල කතා කරපං මිනිහො... " 🤬

පාක් දත් මිටි කමින් හඩ පාලනය කරගෙන කතා කලේ පිටත සාලෙ ඉන්න කෙල්ලට ඇහෙයි කියන බයට..

" im sorry sir... නම්ජුන් සර්.. සර්.. එයා මට තර්ජනය කලා මේ ගැන හොයන්න එන්න එපා කියල... ඉතිං... මට මිස් පස්සෙ යන්න හම්බුනේ නෑ... " 😓

චටාස්...

" තෝ මටද බල්ලො වැඩ කරන්නෙ නම්ජුන් ටද.. තෝ.. තෝව හම ගහනව කෙල්ලට මොනා හරි වෙලා තිබ්බොත්... පල මෙතනින්... " 🤬

පුපුරු ගහන කම්බුලත් අල්ලන් සේවකයා එලියට යද්දී නේවින් කෙල්ල ලගට ඇවිල්ල වාඩි උනේ සන්සුන් වෙලා..

" ඇයි ඔයා හදිස්සියෙන් නම්ජුන් බලන්න ආවෙ. බිස්නස් වැඩක්ද "

" නෑ.. එයා නැද්ද... එයා මාව මැරි කරනව කියල දැන් මාව මගාරිනවා.. " 😒

" මොකක්.. අහම්.. මේ එයාට ඔයාව මැරි කරන්න බෑ ... කරුනාකරල මෙහෙන් යන්න.. නම්ජුන් ගෙදර නෑ... " 🥺

නේවින් කලබල වෙලා එහෙම කියල නැගිටල යන්න ආපහු යන්න හැරෙද්දිම සූජිනුත් ඇරියෙ නෑ...

" අහ්.. එතකොට මේ බඩේ ඉන්න ලමයට මං මොකද්ද කරන්නෙ... "

😳 මො.. මො..මොක. ද්ද කිව්වෙ.. ල.. ලමය...

" ඔව් ලමය..  නම්ජුන් නිසා මම pregnant .. දැන් two month වෙනවා... මාව මැරි කරනව කිය කිය මාව රවට්ටල මාව විනාස කරල මට ලමෙකුත් දීලා.. මේ මිනිහ හැංගිලාද... කතා කරනව... නම්ජුන් එලියට එනවා... " 🤬

සූජින්ගෙ ඇස් වලින් කදුලු වැක්කෙරෙද්දි කෙල්ල උඩ තට්ටුව දිහා බලාන කෑ ගැහුවෙ හිතේ තිබ්බ වේදනාවට...
ඒ අස්සෙ නේවිනුත් පඩිපෙල උඩ වාඩි උනේ පපුවට අතකුත් තියාගෙන...

𝑆𝑒𝑒 𝑌𝑜𝑢 𝐴𝑔𝑎𝑖𝑛 💔 ( Complete )Where stories live. Discover now