•• 05 •• See You Again 💔

397 84 0
                                    

" මමයි බේබි එයාට invite කලේ.. එයත් අපේ shears තියන කෙනෙක් නිසා මට හිතුන ඒක හොද වෙයි කියල... " 😊

කෙල්ලගෙන් හීන් දහඩියක් පිට වෙද්දි.. නම්ජුන් තොල ලෙව කමින් බලං උන්නෙ කෙල්ලගෙ සිරුර දිහා..

.............................................................

" ඔප්පා.. මොනාද මේ කරන්නෙ ඔයා එක්ක නිදහසේ ටිකක් ඉන්න හැදුවෙ මම.. " 🤨

කෙල්ල තරහින් කියල අහක බලා ගද්දි ජින් කෙල්ලව තුරුල් කර ගත්තා..

" මෝඩි ඉතිං එයා අපේ room එකට එන්නෙ නෑනෙ. අනික දවස් දෙකනෙ බබා.. " 😊

" මොකද සොක්ජින් ශී.. සූයොන් අකමැතිද මම ආවට.. " 😌

" අනේ නැහැ.. එහෙම දෙයක් නෑ.. engagement එකෙන් පස්සෙ අපි පලවෙනියෙන්ම කොරියා වලින් පිට යන්නෙ අදනෙ ... එයා ටිකක් ශොක් වෙලා.. " 😊

" සර් flight එක redy.. " 😌

සේවකයෙක් ඇවිල්ල එහෙම කියද්දිම කෙල්ල ඔක්කොම ගසල දාලා ඇතුලට ගියා.. ජිනා කෙල්ලට හිනා වෙවී පස්සෙන් යද්දි නම්ජුනා කට කොනකින් හිනා වේගන ගියේ තවත් පොටක් පෑදුනා කියල හිතාගෙන..

Personal flight එකේ තනි අයිතිය තිබුනෙ කෙල්ලට උනත් engaged උන දවසෙ කෙල්ල ගිෆ්ට් එකක් විදිහට මේක ජින්ට පැවරුවා..
සුකෝපබෝගී ආසන හතරක් පමනයි යානයටම තිබ්බෙ ......
කෙල්ල එක්ක ජින් ඉස්සරහ ආසන වලින් අසුන් ගද්දි නම්ජුන් කෙල්ලට කෙලින් පස්සෙ ශීට් එකෙන් වාඩි උනා..

ටික වෙලාවක් යද්දි.. ජින්ට කෙල්ලගෙ උරහිස උඩ හොදටම නින්ද ගිහිල්ලා.. කෙල්ලටත් නින්ද යාගන එද්දි කව්ද කොන්ඩෙන් ඇද්දෙ බලන්න කෙල්ල පිටිපස්ස හැරුනෙ.. නම්ජුන් කකුලෙන් කෙල්ලගෙ කොන්ඩෙ අදිනවා තොලත් හපාගෙන..

ඒ එක්කම ජූන් පෝන් එක අරගෙන කෙල්ලට msg එකක් දැම්ම..
📩

" handfree ගහගෙන බලන්න.. නැත්තම් ඔයාගෙ ජිනී.. බබා ඇහැරෙයි.. " 😌

හහ්.. වදකාර තිරිසනා... 🤨

කෙල්ල හෑන්ඩ්ෆ්‍රී එකත් ගහගෙන ජූන් එවල තිබ්බ video එක බලන්න ගත්තා..
හහ්.. දෙවියනේ.. මේ තිරිසං කාලකන්නි මිනිහා.. 😩

ජූන් එවල තිබ්බෙ එදා කෙල්ල එක්ක ඉද්දි ගත්ත වීඩියො එකෙන් පොඩි කොටසක්..

𝑆𝑒𝑒 𝑌𝑜𝑢 𝐴𝑔𝑎𝑖𝑛 💔 ( Complete )Where stories live. Discover now