•• 03 •• See You Again 💔

444 88 0
                                    

කෙල්ල පපුවට අත් දෙකත් තියාන හයියෙන් හුස්ම ගන්න ගමන් බැලුවෙ නම්ජුන් දිහා...

" මට ඕන ඔයා ජින්ට දෙන හැම දේම.. ඔයාව... ඔයාව ඕනෙ... මට "

.............................................................

නම්ජුන් කෙල්ලගේ ඉන වටෙන් අත් යවල එයාටත්  බිත්තියටත් කෙල්ලව තද කර ගත්තා...

" අහකට වෙනව ජරා මිනිහා... " 🤢

" දගලන්න එපා.. ඔයා දැගලුවට මගෙන් ගැලවෙන්න බෑනෙ... හරි අද එපා.. ම්ම්.. වෙන දවසක... මං හෙට එනව අප්ප එක්කම සමහර විට මට හෙට ඔයාව ඕන වෙන්න පුලුවන්... රෙඩි වෙලා ඉන්නව..... " 😌

කෙල්ලගෙ රෝස තොල් මහපටැගිල්ලෙන් පිරිමදින ගමන් නම්ජුන් කිව්වෙ එයාගෙ හුස්ම කෙල්ලගෙ කනේ වද්දමින්..

" ශිට්.. අහකට යනවා.. තමුසෙ මහ.. ජරා තිරිසනෙක්..  මම තමුසෙට ඕන දේවල් දෙන්නෙ නෑ... මගෙ හැම දේම ජින්ගෙ... " 😡

" ම්ම්ම්... එහෙනම් මම ආයෙම flight එක නවත්තන්නද... ඔයාගෙ කැමැත්ත අකමැත්ත මත තමා එයාගෙ ආයු කාලය වැඩ කරන්නෙ බේබ්... " 😌

" නෑ.. එපා.. plz.. මම මම ජින් වෙනුවෙන් ඕන දෙයක් කරනවා.. " 😔

" ok.. " 😌

කෙල්ල වෙව්ල වෙව්ල ඇවිල්ල කැබ් එකක් අරගෙන airport එකට ගියේ ජින්ව ගන්න...

" චූටි පැටියා... " 😚😚

දුවගෙන ආව ජින් කෙල්ලව වඩාගෙන වටයක් කැරකුනා.. කෙල්ලව බිමින් තියපු ගමන් කෙල්ල වේගෙන් ජින්ගෙ තොල් අල්ල ගත්තා...
ජිනුත් ඇස් පියාගෙන ඒ හාදුවෙ පහස විදගත්තෙ කෙල්ලගෙ ඉන වටෙන් අත යවල එයාට ලං කර ගන්න ගමන්...

........................................................

At night ......

Suyon " හරි පැටියෝ.. පරිස්සමට .. හෝසොක් එක්ක රන්ඩු කරන්න එපා.. ම්ම්..හරී good night ....

" මොනාද පොඩ්ඩි කියන්නෙ.. " 😊

බැල්කනි එකට වෙලා කෝල් එකක උන්න කෙල්ලව පිටි පස්සෙන් තුරුල් කර ගන්න ගමන් ජින් ඇහුවා..

" ම්ම් මොකුත් නෑ... assessment වගයක් නිසා මේ සතියෙත් එන්නෙ නෑලු දෙන්න.. hostal එකේ ඉන්නවලු... "

𝑆𝑒𝑒 𝑌𝑜𝑢 𝐴𝑔𝑎𝑖𝑛 💔 ( Complete )Where stories live. Discover now