•• 12 •• SeeYou Again 💔

281 82 2
                                    

" අනේ මැනික.. මෙහෙම ඉදල බෑ.. සූජින් අද උදේ ගිහිං තියෙන්නෙ නම්ජුන් ගෙ දිහා.. එයා තාම ආවෙ නෑ... "

" මොකක්... අනේ මගේ නංගී... " 🥺
.......................................................

" කලබල වෙන්න එපා.. ඔයා සන්සුන් වෙන්න මැනික.. මම ඉක්මනට ගිහිල්ල කෙල්ලව එක්කගෙන එන්නම්.. "

" අනේ ඔප්පා.. මමත් එනවා.. " 🥺

" නෑ නෑ.. ඔයා කෙවින් එක්ක ගෙදර යන්න.. කෙවින් මිස්ව අරං යන්න මං ඉක්මනට එන්නම්."

" හරි සර්... " 😊

මේ අතරෙ නම්ජුන් අප්පව hospital එකට අරං ගිහිල්ල උන්නෙ අප්ප ලගට වෙලා..
ඒ පස්සෙන්ම සූජිනුත් එතනට ආව කියල නම්ජුන් වත් නේවින්වත් දැනගෙන උන්නෙ නෑ...

" අප්පා.. අනේ... ඇයි එක පාරටම හුස්ම ගන්න අමාරු උනේ... " 🥺

" උබ මොකද්ද නම්ජුන් මේ කලේ... ආහ්.. මීට වඩා හොදයි මාව මැරුවනම්... " 😫

කදුලු පෙරෙන දෑසින් නේවින් ඇහුවෙ හරිම වේදනාවෙන්..

"අනේ අප්පා..මං මොකද කලේ.. " 🥺

" ඇයි කොල්ලො උබට වෙන කෙල්ලො හිටියෙ නැද්ද සූජින්වම අල්ල ගත්තේ... ආහ්... මං කොහොමද මේක උබට කියන්නෙ නම්ජුන් "

" අප්පා... අනේ.. ඇයි මේ.. මට සමාවෙන්න .. මම එයාව marry කරන්නම්.. එතකොට හරිනෙ.. "

" බෑ නම්ජුන් ඔයාට එයාව මැරි කරන්න බෑ.. "

" ඇයි අප්පා.. මම කරන්නම් මම කරන්නම්... ඔයාගෙ සතුට වෙනුවෙන්... " 🥺

" බෑ බෑ... නම්ජුන් ඔයාට එයාව මැරි කරන්න බෑ.. ඒ ඔයාගෙම නංගී... ඔයාගෙයි එයාගෙයි ඇගේ දුවන්නෙ එකම ලේ නම්ජුන් ... " 😓

" මො.. මො.. මොක..මොකද්ද... අප්පා.. අප්පා.. ඔයා.. මොන සිහියෙන්ද මේ කතා කරන්නෙ.. ඔයාට මම විතරයි නේද ඉන්නෙ.. අප්පා... " 😳

මේ වෙද්දි දොර ලග උන්න සූජින් අතින් බෑග් එක අත ඇරුනේ ඒ කතාවට..
කෙල්ල අත් දෙකෙන්ම කට වහගෙන බිත්තිය දිගේ හේත්තු වෙලා බිමින් ඉදගත්තෙ මොකුත්ම හිතා ගන්න බැරි වෙද්දි..

හාහ්හ්... අන්ද්වේ අනියා.. අනියා.. කො .. කොහොමද එහෙම වෙන්නේ... මම කොහොමද නේවින්ගෙ දරුවෙක් වෙන්නෙ... 🥺

𝑆𝑒𝑒 𝑌𝑜𝑢 𝐴𝑔𝑎𝑖𝑛 💔 ( Complete )Where stories live. Discover now