•• 06 •• See You Again 💔

376 82 0
                                    

" ඇයි මම ආවට අකමැතිද ඔයා.. "

" එහෙම නෑ..  "

එහෙම කියපු කෙල්ල නැග්ගෙ කා එක පිටි පස්සෙ ශීට් එකට.....

..........................................................

ජින් ග්ලාස් එකෙන් දැක්ක කෙල්ල කට වටේ වැදිල තියන ලිප්ස්ටික් ටික පිහා ගන්නව ඒකෙන් ජින් හරියටම දැනගත්තා කෙල්ල කාවහරි කිස් කලාම කියල ....
ඒ අස්සෙ බ්ලව්ස් එකේ බට්න්නුත් දානව හදිස්සියෙන් ...
ඒ අස්සෙන් ජින් දැක්කෙ කෙල්ලගෙ බෙල්ලෙ තිබ්බ දත් පාරයි මාලෙයි...

" ලස්සනයි නෙක්ලස් එක.. මං දැකල නෑනෙ ඔයාට ඔය වගේ එකක් තියනව කලින්.. " 😊

" ආහ්.. ම්ම්.. ඔව් මේ මට යාලුවෙක් දුන්නෙ present එකක්.. " 😁

කෙල්ල දාඩියත් පිහ පිහ කතා කරපු විදිහෙන් මොකක් හරි වෙනව කියන එක තේරුම් ගන්න ජින්ට වැඩි වෙලා ගියේ නෑ...

ගෙදරට ඇවිල්ල කා එක නතර කරපු ගමන්ම කෙල්ල බැහැල ගෙට දුවගෙන ගියේ room එකට රිංග ගන්න බලාගෙන ...
හැබැයි දොර ඇරපු ගමන් උන්න සූයොන්ව දැකල කෙල්ල ඩිම් උනා..

" ඔ.. ඔන්නි.. ඔයා ආවද.. " 🙄

" ආවද.. තමුසෙ හිතුවද මාව එහෙ තනියම දාලා ඔප්ප විතරක් එයි කියල.. ඒයි කොහෙද යන්නෙ.. මම තාම කතා කරල ඉවර නෑ.. " 🤨

ලිස්සල යන්න ගිය කෙල්ලව අතින් අල්ලල කෙල්ල නතර කර ගත්තා..

" සූයොනා එයාට මහන්සී යන්න දෙන්න හෙට අපි ගෙදරනෙ කතා කරමු.. "

" ඔප්පා.. plz.. මං එනකල් room එකෙන් ඉන්න.. මම සූජින්ට කතා කරල එන්නම්.. " 🤨

එතනින් එහාට කියාගන්න දෙයක් නොතිබ්බ ජින් තොලත් හපාගෙන room එකට ගියා..

" මොකාද ඒ..  ආ... මොකාද තමුසෙ එක්ක එහෙ මෙහෙ යන එකා.. තමුසෙට ඒවා මේව අරං දෙන එකා.. තමුසෙ හින්ද පලවෙනි පාරට ඔප්ප මල්ලිට අත ඉස්සුවා.. කතා කරනවා මොකාද.. ඒ.. අනික තමුසෙ හෝබිට පොරොන්දු දීලා එක එකා එක්ක නටන්න ලැජ්ජ නැද්ද... " 🤨

සූයොන් කෙල්ලගෙ කොලර් එකෙන් ඇදල අහද්දි දැක්කෙ බෙල්ලෙ දත් පාරයි මාලෙයි...
කෙල්ලට හීන් දාඩිය දාන්න ගත්තා..

𝑆𝑒𝑒 𝑌𝑜𝑢 𝐴𝑔𝑎𝑖𝑛 💔 ( Complete )Where stories live. Discover now