•• 07 •• See You Again 💔

341 81 2
                                    

කාගෙද.. කාගෙද මං ලග ඉන්න දරුවා.. ආහ්හ්... නම්ජුන් උබ මාව විනාස කලා.. ආහ්.. අන්ද්වේ ....

.........................................................

" මැනික.. කියන්නකො.. ඔයාට මොනාද කන්න ආස.. ම්ම්.. fruits , juce නැත්තම්.. මම මොනා හරි හදල දෙන්නද.. " 😁

ජින්ගෙ මූන සතුටට රතූ වෙලා.. කෙල්ලට ඒ මූන දකිද්දි පපුව පිච්චිලා යනව වගේ හැගීමක් ආවෙ.. ඇස් වල කදුලු පිරිල ඉතිරෙද්දි ඒවා කම්මුල් දිගේ නිදහසේ ගලාගෙන ගියා..
කෙල්ල හොදටම ඉකි ගහන්න ගද්දි ජිනීත් ටිකක් බය උනා..

" ඇයි මැනික මේ... අනේ.. මට සමාවෙන්න මම ඔයාව බය කරාද.. අනේ මැනික.. කෝ එන්න.. මගෙ රෝස මල " 🥺

ජින් කෙල්ලව ඇදල අරගෙන තුරුලු කරගෙන පිට අත ගාන්න ගත්තෙ එයාව ටිකක් සන්සුන් කරන්න..

" මියන්හෙයෝ ඔප්පා.. මියන්හේ.. ආහ්.. ම්ම්.. "

" අනේ ඇයි මැනික.. මොකටද සමාව ඉල්ලන්නෙ.. මට මුලු ලෝකෙම හම්බුනා වගේ... අඩන්න එපා.. කෝ.. ශ්.. ශ්.. " 😊

ඔයාගෙ නෙවේ මේ දරුව කියල මම කොහොමද ඔයාගෙ ඇස් දෙක දිහා බලාගෙන කියන්නෙ.. ඔප්පා.. මියන්හෙයෝ ..... අනේ මාව දාලා යන්න එපා.. මම ප්‍රාර්තනා කරනවා මේ දේ ඔයා කවදාවත් දැනගන්න එපා කියල..

" හෝසොක්.. ගිහින් පාක් එකෙන් කාර් එක ගේන්නකො.. මං නූනව එක්කන් එන්නම්.. " 😊

" හරි හ්‍යොං.. " 😊

හෝබිය යද්දි ජිනී නර්ස් කෙනෙක්ට කතා කරල කෙල්ල අතේ තිබ්බ කටුව ගලෝගෙන hospital එකෙන් පහලට එක්ක ආවා..

ගෙදර ආපු වෙලේ ඉදන් ජිනී එක එක ජාති කෑම හදල දුන්න කෙල්ලට කන්න.. කාල වැඩි කමට කෙල්ලට වමනෙ ගිහාමයි ජින් බය උනේ..

මේ විදිහට හැම දේම හොදින් විසදීගෙන මාස තුනක්ම ගෙවිල ගියා...

📲 suyon's phone

" යොබුසෙයෝ .... "

" මට මගෙ ලමය ඕන.. " 🤨

" මොකක්.. උබ.. උබ වගේ තිරිසනෙක්.. මට පාඩුවෙ ඉන්න දීපං දැන්වත්.. මම මේ ලමයව නැති කරනවා.. හහ්.. දැන් උබට බය නෑ මම.. බලපං මම හෙට අනිද්දම මේ ලමයව නැති කරල දානවා... " 🤬

𝑆𝑒𝑒 𝑌𝑜𝑢 𝐴𝑔𝑎𝑖𝑛 💔 ( Complete )Where stories live. Discover now