•• 08 •• See You Again 💔

432 86 0
                                    


...........................................................

දෙන්න roomඑකේ ඉදං එලියට එද්දි
දැක්කෙ පහල තට්ටුවෙ නේවින් ඉන්නවා.. කෙල්ලට සැක හිතුනත් වැඩිය ගනන් නොගෙන යන්න ගියේ ඒක අල්ලල දාලා....

.............................................................

මේ අස්සෙ හෝබිය කඩාන බිදගෙන හොටෙල් එකට ඇවිල්ල ගියේ උඩම තිබ්බ control room එකට..

" සර් මොනාද වෙන්න ඕනා.. " 😊

" මට room number 975 cctv බලන්න පුලුවන්ද.. "

" ආහ්.. සර් ඒක VIP room එකක්.. ලොකූ ගෙවීමක් කරන්න වෙයි.. අනික කොයි කාලෙ ඒවද බලන්න ඕන.. " 😊

" මේ දැන්.. " 😐

" සොරි සර්.. දැන් ඒකෙ ගෙස්ට් කෙනෙක් ඉන්නවා.. " 😊

" කොච්චර ඕනද.. ආ.. කියනව ඉක්මනට " 🤨

" ආහ්.. සර් ඒත් " 😐

" කියපං උබට කොච්චර ඕනද යකෝ " 🤬

කතා කරගත්ත ගානට හෝබිට එතන කෙනා room එකේ cctv on කරල දීල එලියට ගියා...
මේ දැකපු දෙයින් හෝබි හොල්මන් වෙලා පිස්සු වැටිලා ගියා...

...........................................................
21+ 🚫

In a room.....

කෙල්ල උන්නෙ ඇද උඩ වැතිරිලා ලොකු අමාරුවකින්.. එතන හිටපු පිරිමියා ඩ්‍රින්ක්ස් වලට පොඩි ටැබ්ලට් එකක් කලවම් කරල කෙල්ලට දුන්නම කෙල්ල පිස්සුවෙන් වගේ ඒක බීගන බීගන ගියා...

" බේබි ඔයා.. ඔහොම.. දැන් මේව නැතුව බෑමයි නේද අ... " 😌

" මෙව්ව නෙව්වෙයි.. ඔයා නැතුවත් මට බෑ පැටියො.... " 😌

" ඉතිං ඇයි ඔයා මට කැමති උනේ හෝසොක්ව අත ඇරලා... " 😌

" එයා බෝරිං අනේ මාව පරිස්සම් කරන්න කියල මට කිස් එකක් වත් දුන්නෙ නෑ..
එදා ඔයාව අහම්බෙන් හම්බෙලා ඔයාගෙ ඇග උඩට වැටුන වෙලාවෙ මගේ ලිප්ස් ඔයාගෙ ලිප්ස් උඩ නතර උනාම මට අමුතුම හැගීමක් දැනුනා.. මං ඒකයි ඔයාව හොයං ආවේ... " 😊

( ඒ හැප්පීමත් අහම්බයක් නෙවේ කෙල්ල අල්ල ගන්න දාපු උපක්‍රමයක්.. )

" ඕහ් නෝටි කෙල්ල.. love you babe.. ඉතිං.. එහෙන්ම අද මගේ වෙන්න ම්ම්.. " 😊

𝑆𝑒𝑒 𝑌𝑜𝑢 𝐴𝑔𝑎𝑖𝑛 💔 ( Complete )Where stories live. Discover now