ツ...Author Note. . .ツ

3.4K 311 5
                                    


Hello my reader babies ........ ლ( ͡❛ ▿ ͡❛)ლ

Notification ආපු ගමන්
මගේ අලුත් කතාව කියවන්න
මෙතනට ආපු ඔයාලා හැමෝවම
මම ආදරෙන් පිළිගන්නවා! 😙❤

මේකත් Taekook ship story එකක්.
පුංචි plot එකකට ලියපු One-shot story එකක්.

කතාව නමින් ,
CAN YOU BE MY MAN

තියෙන්නෙ හරිම පුංචි chapters..
Complete story එකක්...
එක දිගටම කියෝගෙන යන්නයි තියෙන්නෙ...

මේකෙ විශේෂත්වෙකට තියෙන්නෙ age gap එක...
ඒ ඇරුණම,
• Top Tae , Bottom Kook
• No mature parts
• short and sweet love story එකක්....

'බාල්දි නැත' 😅

එතකොට වැදගත්ම දේ තමා.....
මේ කතාවෙ හැම chapter එකටම දාන්න comment එකක් ඔයාලට නැත්නම්,
මතක ඇතුව අර යටින් තියන තරුව පාට කරගෙන යන්න හොදේ...
( I mean... Vote කරන් යන්න... )
මම ඒක ඔයාලගෙ Comment එක විදියට බාර ගන්නම්.

හැබැයි last chapter එකට නම් comment එකක් දාන්න අනිවාර්යයෙන්ම! හැමෝම!!!!.🙏❤





එහෙනම් වැඩිකතා ඕනෙ නෑ.
කතාව කියවල බලන්නකො.
හැමෝටම ආදරෙයි.♥

ඔයාලගෙ ඕතර් අක්කි
Little_vixen🐺💜

ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔Where stories live. Discover now