\ (•◡•) / ➡ 08

1.1K 320 14
                                    

🐰 - " Good Morning Taehyungaa.... "

වෙනද වගේම අදත් එයා මාව දැක්ක හැටියෙ ලස්සනට හිනාවෙලා මට greet කලා..




🐯 - " Good Morning Jungkook... "

🐰 - " ඉන්න මම ඉක්මනට ඔයාගෙ Hottoek ටික පැක් කරල දෙන්නම්... "

🐯 - " අම්- මේ Jungkook...

මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න ඕනෙ.. "

🐰 - " හ්ම්~

කියන්න Taehyungaa.."

🐯 - " ම්ම්ම්ම්ම්..... මේකයි Jungkook.....

මම..... මේ......

ම-මට කියන්න ඕන වුණේ මේ........ මම....ඔයාට..... මම.......

ආශ්......



මම මේ කියන්න ගියේ,...

මං.... මං ඔයාට ආදරෙයි.

ඔයාට පුළුවන් ද මගේ boyfriend වෙන්න ...
කවදහරි දවසක මාව මැරි කරන්න.... !!! "


බිම බලාගෙනම ඇස් දෙකත් තදින් පියාගෙන මං ඒ ටික කියලා දැම්මෙ මගේ හදවත එකසිය ගානට ගැහෙද්දි...

ඒත් ඊට පස්සෙ තප්පර ගානක්ම ගත වෙලා යනකන් මට එයාගෙන් කිසිම විදියක ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ...





ඒ නිසාම මම හිමීට ඔලුව උස්සල එයා දිහා බැලුව...






🐰 - " ඔයා ඔය කියපු දේ බරපතලකම ඔයා දන්නවද Taehyungaa... ? "



🐯 - " මං දන්නව...

ඒත් මම ඇත්ත කිව්වෙ.....

මං ඔයාට ආදරෙයි.. ඇත්තටම ආදරෙයි.
මගේ මුළු හදවතින්ම... "



🐰 - " ඒත් සමාවෙන්න...
මං ඔයාට ආදරේ කරන්නෙ නෑ...

ඉන්න මම ඉක්මනට ඔයාගෙ Hottoek ටික අරගෙන එන්නම්..."



එහෙම කියපු එයා කිසිම ගානක් නැතුව මාව ප්‍රතික්ෂේප කරලා ඇතුලට ගියා...




මට දුක හිතුනා... හරියට මේ මුළු ලෝකෙන්ම මාව ප්‍රතික්ශේප වුණා වගේ හැඟීමක් ඒක....


මගේ ඇස් වලට ආපු කදුළු කැට ටිකත් හංගගෙන මම ඉක්මනට ඒ බේකරි එකෙන් එළියට දුවල ආවෙ Jungkook ආපහු එතනට එන්න කලින්....

මොකද මට එයාට මෙහෙම මූණ දෙන්න ලැජ්ජ් හිතුනා.....



Next _______ ▶▶

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔Where stories live. Discover now