\ (•◡•) / ➡ 15

1K 301 5
                                    


මගේ Hyung එක්ක මම ඇමරිකා ආවට පස්සෙ කුකී hyung ව මට ගොඩක් මග ඇරුණා...






මේ සතියට මම එයාට messege එකක් දැම්මෙත් එකපාරයි හෝ දෙපාරයි....

Call එකක්වත් අරගන්න වෙලාවක් තිබ්බෙ නෑ....









මොකද කියනව නම් මම මගේ ඔම්මවයි අප්පවයි මේ හම්බුනේ හරියටම මාස 9 කට විතර පස්සෙ....








ඉතින් මම මගේ සම්පූර්ණ කාලයම ඒ දෙන්නා වෙනුවෙන් වෙන් කලා...










හරිනම් අද තමයි මටයි hyung ටයි ආපහු Korea යන්න තිබ්බෙ.











ඒත් ඊයේ රෑ මගේ hyung ට හොදටම උණ ගැනුණු නිසා අපේ අප්පා කිව්වා තව දවසක් දෙකක් මෙහෙ ඉන්න කියලා.....













↔↔↔↔↔↔↔
JJK POV 🐰







දැන් වෙලාව රෑ 10.30 යි....








හරිනම් අද දවල් තමයි Taehyung ආපහු මෙහෙ එන්න ඕනෙ.....








ඒත් තාමත් මට එයා මෙහෙ ආවද නැද්ද කියන එක ගැන දැනගන්න බැරි වුණා..








මොකද කියනව නම් එයා ඇමෙරිකා ගියත් හරි මාත් එක්ක messege කරන එක call කරන එක පවා නැවතිලා ගියා....








ඒත් මම හිත හදාගත්ත, කාලෙකින් එයාට එයාගෙ ඔම්මවයි අප්පවයි හම්බුන නිසා මං වෙනුවෙන් එයාට වෙලාවක් නැතුව ඇති කියලා....








ඒත් අඩුම ගානෙ එයාට අද මට messege එකක් දාන්න තිබ්බ නේද ආපහු එයා පරිස්සමෙන් මෙහෙ ආවද නැත්නම් තාමත් එහෙද කියලා ?! .....


මම මෙහෙ බලන් ඉන්නවනේ !!
































Taehyung මෙහෙ නැතිවුණ සතියට මම ගොඩක් දේවල් තේරුම් ගත්තා..






ඒවයෙන් වැදගත්ම දේ තමා දැන් මාත් එයාට ආදරේ කරනවා. !







මුලින්ම මට හිතුනෙ එයා ගැන මගේ හිතේ තියෙන්නෙ ලොකු අනුකම්පාවක් විතරයි කියලා....









ඒත් මටත් නොදැනීම මම එයාට ආදරේ කරන්න පටන් අරන්....








එයාගෙ පුංචි පුංචි හාදු වලට, එයාගෙ උණුහුමට මම ආස කරන්න පටන් අරන්....

හරියට ඒවට ඇබ්බැහි වෙලා වගේ....














මේ සතියෙම එයාව දකින්න නැතුව, ඒ කටහඬ අහන්න නැතුව, ඒ උණුහුම නැතුව මම හිටියෙ ගොඩක් පාලුවෙන්....







හැම මොහොතකම මම එයාව බලාපොරොත්තු වුණා....







ඒක හරිම අමුතු ඒ වගේම ගොඩක් ලස්සන හැඟීමක්....



Next _______▶▶

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔Where stories live. Discover now