සතියකුත් දවස් තුනකට පස්සෙ මම ආපහු Korea ආවා.....
ඒත් මෙහෙ ආපු අනිත් පැත්තට මම ආපහු ගියේ කුකී hyung ගෙ ගෙදර...
එහෙට ගිහින් පාරෙන් මගේ Car එක නවත්තපු මම එයාට call එකක් ගත්තා...📲📲📲📲📲
🐯 - " කුකී.... "
🐰 - " යන්තන් ඔයාට මාව මතක් වෙලා... "
🐯 - " හොද ඇදුමකුත් ඇදගෙන එළියට එන්න..
මම බලන් ඉන්නව. "එහෙම කියලා මම ඉක්මනට Call එක cut කලා.
විනාඩි 10 කට විතර පස්සෙ කුකී hyung ගොඩක් කලබලෙන් වගේ එළියට ආවා...
එයාව දැක්කම මම Car එක ඇතුලෙ ඉදන්ම අත වැනුවෙ ඉක්මනට එන්න කියලා.
පස්සෙ එයා දුවගෙන ඇවිත් passenger seat එකෙන් ඉදගත්තා...
🐰 - " I miss you so much Tae... "
Car එකට නැග්ග ගමන් මාව hug කරලා එහෙම මිමිණුව කුකී hyung එකපාරටම අඩන්න පටන් ගත්තෙ මාව ගොඩක් පුදුම කරල...
🐯 - " ෂ්ෂ්ෂ්ෂ් මැණික...
කෝ අඩන්න එපා ඉතින්... බලන්න මම දැන් ආවානෙ.
මටත් ඔයාව ගොඩක් miss වුණා කුකී.. ගොඩක් miss වුණා.. "🐰 - " ඔයාට මට messege එකක් හරි දාන්න තිබ්බා...
දන්නවද මම කොයිතරම් බය වුණාද කියලා.. "🐯 - " මට සමාවෙන්න මැණික...
I'm sorry...කෝ මේ අහන්නකො...
මම මේ ආවෙ ඔයාව පොඩි ගමනක් එක්ක යන්නත් එක්ක... "🐰 - " කොහෙද අපි යන්නෙ.. "
ඔන්න ඒ ගමන මගෙන් ටිකක් ඈත් වුණු කුකී hyung අඩන එකත් නවත්තල මගෙන් අහනවා.
🐯 - " ගිහාම බලන්නකො මැණික. "
එහෙම කියපු මම එයාගෙ කම්මුල් වල තිබ්බ කදුළුත් පිහිදාලා ඒ මූණ පුරාම පුංචි පුංචි හාදු ගොඩාක් තියාගෙන ගියේ එයත් ඇස් වහගෙන ඒවා ගොඩක් ආසාවෙන් විඳගනිද්දී...
Next_____▶▶
Thank you for reading & voting
Sorry for mistakes 💜 💜
YOU ARE READING
ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !? | ✔✔
Short StoryAge is not a problem for love! ✒ 2021.10.31 HAPPY HALLOWEEN 🎃