\ (•◡•) / ➡ 07

1.1K 311 12
                                    



එදා suga මට කිව්ව දේ ගැන මම ගොඩක් හිතුවා....






මොකද මීට කලින් මම කාටවත් ආදරේ කරල තිබ්බෙ නෑ....
ඉතින් ඒ හැඟීම මට අලුත්....








මම දිගටම හිතුවා....

' ඇත්තටම Jungkook ට මං ආදරේ කරනවද ! '


.
.
.
.
.




මුලින්ම මං ආස වුණේ එයාගෙ කටහඬට...

පස්සෙ ඒ ඇස් දෙකට......

එයාගෙ රූපෙට එහෙමත් නැත්නම් පෙනුමට මං ආස කලා....

එයාගෙ පුංචි තොල්, එයාගෙ හිනී ඉන, ඒ වගේම ලස්සන පීච් ගෙඩිය......



සමහර වෙලාවට මම හීන පවා දැක්කා එයා මගේ ඇග යට ඉදන් කෙදිරි ගාන...







ඒ කාලෙදි මට තිබ්බෙ එයා ගැන ආසාවක් හෙවත් නැත්නම් ආකර්ෂණයක් විතරයි....








ඒත් ටික ටික මං එයා ගැන හිතන්න ගත්තා...


හැමදාම දවස පටන් ගන්න කලින් එයාව දකින්න, එයා එක්ක වචනයක් කතා කරන්න ආස කලා...



එයා වෙනුවෙන් මං වෙන අය එක්ක ගත කරපු උණුසුම් රැයවල් නතර කරලා දැම්මා...



එයා වෙනුවෙන් මගේ හිතේ තියන ඒ අමුතු හැගීම නිසා මං පිරිසිදු මිනිහෙක් වෙන්න උත්සාහ කලා....





හැම තප්පරේකම එයාව මට මතක් වුණා... මගේ ඇස් ඉස්සරහ එයාගෙ රූපෙ ඇදුණා....







මේ හැමදේම නිකන්ම ආකර්ෂණයක් නිසා වුණ දේවල් ද!

මම කල්පනා කලා......















ඒත් අන්තිමට මගේ හදවත මට පෙන්නපු උත්තරේ වුණේ.....



" ඔව් මම Jungkook ට ආදරේ කරනවා. "



.
.
.
.
.
.
.








ඉතින් අද මම මේ වෙනද වගේම උදේ පාන්දර බේකරි එකට යන්නෙ එයාට මගේ හිතේ තියන හැඟීම් ගැනත් කියන්න බලාගෙනමයි...


ඒ නිසා වෙන්න ඇති අද මගේ හිත ගොඩක් නොසන්සුන්...



මට ටිකක් බයයි....



' එයා මට කැමති වෙයිද ?! '



Next______▶▶

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔Where stories live. Discover now