\ (•◡•) / ➡ 03

1.3K 335 8
                                    

ඒ අලුත් තරුණයා මට පැක් කරලා දුන්න egg tart දෙකත් අරගෙන එයාටත් සමුදීලා මම එහෙම්මම ආවෙ Collage එකට...

හැමදාම වගේ මම එනකන් business faculty එක ඉස්සරහ බලන් හිටපු මගේ යාලුව suga ඈත තියාම මට අත වැනුවා...

.
.
.
.
.

දැන් ඔයාලා බලනවා ඇති නේද මම කවුද කියලා....




මම Taehyung.... Kim Taehyung..
අවුරුදු 21 යි.... Seoul National Collage එකේ first year business student කෙනෙක්..

මට දෙමව්පියො හිටියත් එයාලා ගොඩක් වෙලාවට ඉන්නෙ මං එක්ක නෙවේ... ඇමරිකා වල... මොකද අපේ පවුලට අයිති club දෙකක් එහෙ run කරන්නෙ මගේ අප්පා... ඒ දෙන්නටම මං ගැන බලන්න වෙලාවක් නෑ business වලට හිර වෙලා නිසා....

මම ඉන්නෙ කොරියාවෙ.. Seoul වලින් තියන අපේ මහ ගෙදර maid ලා 50 ක් විතර මැද්දෙ මමයි, මගේ hyung නුයි ජීවත් වෙනවා....






ඔව් මට hyung කෙනෙක් ඉන්නව.... එයා Kim Namjoon...
Seoul වල තියන අපේ club එක run කරන්නෙ මගේ hyung....

එයාටත් මං ගැන බලන්න වෙලාවක් ඇත්තෙම නැති තරම්... අපි දෙන්නා එකම ගෙදර එක වහලෙ යට හිටියත් අපිව එකිනෙකාට හම්බුවෙන්නෙ සති දෙකකට සැරයක් විතර වගේ....











එයාලා කවුරුත් මට ආදරේ නැතුව නෙවෙයි... ඒත් එයාලට තියන වැඩත් එක්ක එයාලට මාව ගොඩක් මග ඇරලා තියෙන්නෙ...










පුංචි කාලේ මං ඒ ගැන ගොඩක් දුකෙන් වගේම තරහින් හිටියෙ... ඒත් ටික ටික ලොකු වෙන්න මම එයාලගෙ තත්ත්වෙ තේරුම් ගත්තා...










ඊටත් වඩා මට හොද යාලුවෙක් හම්බුනා...
ඒ suga.
Middle school එකේ ඉදන් අපි දෙන්නා හිටියෙ එකටමයි.... තාමත් එහෙමයි.

එයාගෙ අප්පත් Korea වල ලොකු shopping mall එකක අයිතිකාරයෙක්... අපිට වගේම එයාලටත් සල්ලි උතුරන්න තියනවා.








මම එයා එක්ක තමා ඉගන ගන්නෙ, ෆන් ගන්නෙ, club යන්නෙ, හැමදේම කරන්නෙ...
මගේ බොක්ක....

Next_____▶▶

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔Where stories live. Discover now