\ (•◡•) / ➡ 18

1K 299 6
                                    






එදා රෑ අපි දෙන්නා එළියෙන්ම dinner එකත් අරන් ආපහු කුකී hyung ගෙ ගෙදර ආවා...







ඒත් කුකී hyung තාමත් මගේ අත තද කරල අල්ලගෙන Car එක ඇතුලට වෙලා ඉන්නව...






මම හිතන්නෙ එයාට අද යන්න හිතක් නෑ වගේ...






🐯 - " මැණික..."




🐰 - " ම්ම්ම්ම්ම්.. "



🐯 - " හෙට හවසට අර park එකට එන්න හොදද ! "






🐰 - " හ්ම්... "







🐯 - " එහෙනම් දැන් යන්න ගේ ඇතුලට...

Good night "









🐰 - " ටේ බබා.. "







🐯 - " කියන්න මැණික..."









🐰 - " I love you! "









🐯 - " h-hyung !!!!!! "



එයා එකපාරටම මගේ ඇස් දෙක දිහා බලලා මට ආදරෙයි කිව්වම මට විශ්වාස කරන්නත් බැරි වුණා.....






එයා මට ආදරෙයි ලු....!!!









දෙවියනේ කුකී hyung මට ආදරෙයි ලු....!!!!!







මගේ ඇස්වල සතුටටම කදුළු පිරුණෙ මට හිතන්නවත් වෙලාවක් නොදී...









🐰 - " හ්ම්...

මම ඔයාට ආදරෙයි ටේ බබා...
දැන් මට ඔයාගෙ boyfriend වෙන්න පුළුවන් "









කුකී hyung ගෙ ඒ වචනෙත් එක්ක තවත් තප්පරයක් වත් නාස්ති නොකර එයාගෙ තොල් වලට බර වුණු මම ගොඩක් ආදරෙන් ඒවා සිපගන්න පටන් ගත්තෙ මගේ කම්මුල් දිගේ තරගෙට කදුළු බින්දු බේරිලා යද්දිමයි.









එයත් හිමීට මගේ කන් පෙත්තක් සිනිදුවට පිරිමදින ගමන් මගේ හාදුවට එකතු වුණේ මාව තව තවත් සතුටු කරලා....








මම දන්නෙ නෑ අපි කොයිතරම් වෙලාවක් එහෙම හිටියද කියලා...










ඒත් විනාඩි ගානකට පස්සෙ අපි එකිනෙකාගෙන් ටිකක් ඈත් වුණේ අපිට හුස්ම ගන්න අමාරු වුණාම.......









පස්සෙ මම කුකී hyung ගෙ නලලට මගේ නලල තියලා එයාගෙ කම්මුලක් හිමීට පිරිමදින ගමන් එයාට කතා කරන්න පටන් ගත්තා..






🐯 - " hyung....

මම ඔයාට පොරොන්දු වෙනවා,,,,
කවදහරි මම මේ ලෝකෙන් යන දවස වෙනකන් මං ඔයාව පරිස්සම් කරනවා... ඔයාව සතුටෙන් තියනවා... ඔයාට ඇති පදම් ආදරේ දෙනවා... කිසිම අඩුපාඩුවක් නොවෙන්න ඔයාව මලක් වගේ බලාගන්නවා....

ඔයා දන්නව මගේ අතීතෙ ඒ තරම් හොද එකක් නෙවෙයි.. මම ගොඩක් වැරදි දේවල් කරල ඇති... ඒත් මම පොරොන්දු වෙනවා... ආයෙ කවදාවත් මං ඒ දේවල් කරන්නෙ නෑ... මම ඔයා වෙනුවෙන් හොද කෙනෙක් වෙනවා...

Thank you මගෙ මැණික මට ඔයාගෙ හදවතේ ඉඩක් දුන්නට.... මට ආදරේ කරනවට, මං වෙනුවෙන් ඉන්නවට, මාව තේරුම් ගන්නවට, මගේ ළඟින් ඉන්නවට, මේ හැමදේටම ඔයාට ගොඩක් ස්තුතියි...

මම ඔයාට ගොඩක් ආදරෙයි කුකී... මෙච්චරයි කියන්න බැරි තරම් මම ඔයාට ආදරෙයි. මගේ පලවෙනි ආදරේ ඔයා.. ඒ වගේම අන්තිම කෙනා වෙන්නෙත් ඔයා...

please හැමදාම මාත් එක්ක ඉන්න... මම කැමති නෑ ඔයා මං ළඟ නැති දවසක් ගැන හිතන්නවත්... මට දැන් ඔයා නැතුවම බැරි වෙලා මැණික... please කවදාවත් මාව තනි කරල යන්න එපා.. "


🐰 - " මම ඔයාව දාලා යන්නෙ නෑ ටේ බබා ...
හැමදාම මං ඔයා එක්කම ඉන්නව... කවදහරි ඔයාට මාව එපා වෙනකන්ම.

I love you Tae bby.. love you so much..."



Next______▶▶

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔Where stories live. Discover now