\ (•◡•) / ➡ 12

1K 301 12
                                    


එදා ඒ දවසෙ ඒ මොහොතෙ ඉදන් Jungkook hyung මගේ hyung විදියට හැසිරුණා...





ඒත් මම නම් එයාව දැක්කෙ මගේ boyfriend විදියටම විතරයි....



.
.
.
.
.





හැමදාම උදේට Collage යන්න කලින් සුපුරුදු විදියටම මම බේකරි එකට ගියත්, දැන් මම උදේට එතනට යන්නෙ මගේ breakfast එකත් Jungkook hyung එක්ක ගන්න බලාගෙන....






නැනීට කියලා හැමදාම උදේට box දෙකකට කෑම ලෑස්ති කරගන්න මම ඒක කන්නෙ බේකරි එකට ඇවිත්...








ම්ම්ම්........

තව උදේට Collage එකට යන්න කලින් hyung ට පොඩි kiss එකක් දීලා යන්නත් දැන් මම පුරුදු වෙලා.









හවසටත් Collage ඉවර වෙලා මම බේකරි එකට එද්දි hyung මට කන්න මොනාහරි විශේෂ දෙයක් හදලා තියනවා.....







ඊට පස්සෙ hyung බේකරි එක වහනකන්ම මම ඉන්නෙ එයා එක්ක....










එයාගෙ වැඩ ඉවර වුණාම මගේ Car එකේ එයාව එයාගෙ ගේ ගාවටම අරන් ගිහින් kiss එකකුත් දීලා එයාව බස්සල ගෙදර එන මම පස්සෙ රෑ නිදාගන්නක්ම එයා එක්ක messege කරනවා...












දැන් මම එයාට කතා කරන්නෙ කුකී hyung කියලා...

එයා ඒ නමට ආසයි...






එතකොට එයා මට කතා කරන්නෙ ටේ බබා කියලා....




කොහොම හරි දැන් අපේ relashionsip එක නම් ගොඩක් සතුටුදායක විදියට ගලාගෙන යනවා....






මට විශ්වාසයි ළඟදිම දවසක කුකී hyung මට ආදරේ කරන්න ගනී...






ඒ දවස වෙනකන් මම ගොඩක් ආසාවෙන් බලන් ඉන්නව..



Next______▶▶

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔Where stories live. Discover now