1 Chapter ••

387 60 13
                                    


දැන් මාසයක් වෙනවා මම මෙහෙ වැඩට ඇවිල්ලා... ඇත්තටම Hybe එකේ Staff එකට එනවා කියන එක මගේ ලොකු හීනයක් වෙලයි තිබ්බේ....

නොහිතුව විදියට සම්චොන් ගේ උදව්වෙන් මට මගේ ආසාව ඉශ්ඨ කරගන්න පුළුවන් උනා.... ඒකත් BTS ලගේ Staff worker කෙනෙක් විදියට...

මුල දවස් වල නම් මම හිටියේ හීනෙන් වගේ... එයාලව හම්බ උන හැමවෙලාවකම මගේ කකුල් හිරිවැටුනා....
ඒත් දැන් නම් ගානක් නෑ.... අපි කතා බහ කරනවා , එකට වැඩ කරනවා.. ඉතින් දැන් BTS කියන්නේ මට අරුමයක් නෙවෙයි.....

අද එයාලට LA වල Tour එකක් තිබ්බා .... Staff කෙනෙක් විදියට මටත් එයාලා එක්ක යන්න උනා... අපිට සතියක් මෙහෙ ඒ කිව්වේ LA වල ශෙඩියුල් එකක් තියෙනවා....

Concert දෙකක් වගේම Live shows , Talk Shows වගේම තව මෙහෙ Artist ලා කීපදෙනෙක් වත් එයාලා meet වෙන්න ඉන්නේ.... ඉතින් pd ගේ අනුදැනුමින් අපි මෙහෙ හොටෙල් එකක නතර උනා සතියකටම....

අද තමයි මම LA වල ගෙවන පලවෙනි රැය... හෙට ඉදන් තමයි අපි ශෙඩියුල් එක පටන් ගන්න ඉන්නේ... ඒ නිසා අද දවසේ අපි හැමෝම hotel rooftop එකේ ටිකක් නිදහසේ කතා බහ කර කර හිටියා... මමයි මගේ Staff අයයි BTS ලගේ කීපදෙනෙකුත් අපි එක්ක එකට වාඩිවෙලා රෑ කෑම කෑවා....

මම මහන්සි නිසාම කාමරේට ආවෙත් නිදිමතේ... මට කොහොමත් Flight වල ආවම ඇගට අමාරුවක් එනවා.... ඉතින් මම ඉක්මනට ඇදට වැටිලා නින්දක් දාගත්තේ හෙට දවසේ වැඩ ගොඩක් තියෙන නිසා...

~ Kwon Erica ~

.
.
.

_________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_________________________

Taehyung Birthday Special එකක් පැටවු....
මේ වගේ Short Chapters ම තමා තියෙන්නේ.. වචන 200 ක් වගේ ලියන්නේ...
පොඩි Short Story එකක් මේක...

හැම Chapter එකක්ම එක්කෙනෙක් ගේ පැත්තකින් ලියවෙන්නේ....
ඉතින් කියවන්න , හොදයි නම් Vote කරන් යන්න... 🤗🤗

Happy Birthday Tae ... 💜️💜️

__Candy__

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__Candy__

No Romance 🍁 ( Short Story ) ✔️Where stories live. Discover now