8 Chapter ••

112 48 19
                                    


මගේ ඉල්ලීම නිසා අනිවාරෙන් එයා අපහසුතාවට පත්වේවි... ඒත් මම ඒක කිව්වා.. මොකද මේ ලෙඩේ නිසා මම හිටියේ ලොකු පීඩනේකින්...

කොච්චර මහන්සි උනත් ඇගට නින්දක් නැති නිසා හැම දවසක්ම මම පටන් ගන්නේ මහන්සියෙන්මයි... මට ඕනි උනා මොනම විදියකින් හරි මේක හොද කරගන්න...

එයාලා දුන්න නිදිපෙති වලින් පොඩි ගුනයක් තිබුනත් ඒකෙනුත් ඇගේ අමාරුව තවත් වැඩි උනා මිසක් අඩුවක් නෑ....

" මට .. මේ ගෙවෙන දවස් කීපේ ඔයාගේ ලගින්, ඔයාගේ ඇදේ නිදාගන්න දෙනවද... "
මං ඇහැකුත් පොඩි කරන් අහකට හැරුනේ එයා ගහයි කියලා එකපාරට මගේ මනසට ආව නිසා..

ඒත් එයා පුදුම වෙලා ඇස් මහත් කරන් මං දිහා බලන් හිටියා... එයා ඇත්තටම ප්‍රියමනාපයි ...

මම කිව්වා එයාට මාව විශ්වාස කරන්න පුළුවන් බව ඒත් මට බෑ එයාට බල කරන්න.. මම ගියොත් හොදයි.. එයාගේ හිත හොද නැතිවේවි මා එක්ක...

" මම උදව් කරන්නම්... "

මට ඒ වචන ටික ලාවට ඇහුනා.. මගේ හිතට දැනුනේ ලොකු අස්වැසිල්ලක්... කීප පාරක් මම ඔලුව නවලා ස්තූති කලේ ගෑනු ලමෙක් විදියට එයා ගත්තේ අමාරු තීරණයක් නිසා...

මම පොරොන්දු උනා... එයාට මගෙන් කිසිම ප්‍රශ්නයක් නොවෙන බවට.. මට අවශ්‍ය මගේ නින්ද විතරයි...

එයා පිලිගත්තා මගේ පොරොන්දුව ... ඇත්තටම මගේ හිතට එයා ගැන ලොකු ස්තූතියක් දැනුනා...

" ඒත් එක කොන්දේසියක් තියෙනවා.... ටේහ්‍යුන් ශී ... "

එයා ඇද ලගට ගිහින් ආයෙත් මං දිහා බැලුවා....
" කියන්න... "
මේ වෙලාවේ එයා කියන ඕනිම දේකට මට එකග වෙන්න වෙනවා... පෙනුමෙන් නම් එයා තවමත් මේක ගැන හිතන ගමන් බව පෙනුනා...

" මගේ රස්සාවට මේක බලපෑවොතින් සම්චොන් මාව මෙහෙන් අයින්කරව ගනීවි... "

ඔහ් ආනී එහෙම වෙන්න දෙන්න බෑ... මං නිසා නම් එහෙම වෙන්න දෙන්නේ නෑ මම..

මම තවත් පොරොන්දුවක් උනා... ඒ මේක අපි අතර විතරක් තියෙන දෙයක් විදියට හැසිරෙන්න...

~ Kim Taehyung ~

.
.
.

_________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_________________________


අනේ මන්දා හොදද කියලා නම්... ඒත් කියෝන හැමෝටම ස්තූතියි .. 😘

Borahae 💜️

__Candy__

No Romance 🍁 ( Short Story ) ✔️Where stories live. Discover now