\ (•◡•) / ➡ 05

1.1K 310 12
                                    

Next Day ☁☀☁


ඊයෙ suga එක්ක මම club එකට ගියේ කවුරු හරි කෙල්ලෙක් එක්ක පොඩි fun එකක් ගන්න වුණත්, room එකට ගිය හැටියෙ මට මැවිලා පෙන්න ගත්තෙ හරිම අහිංසක බෝල ඇස් දෙකක්.....

වෙනදට කෙල්ලෙක්ගෙ අඩ නිරුවත දැක්ක ගමන් ඒ කෙල්ල එක්ක room එකකට ගිහින් ඒකිට නැගිටින්න බැරිවෙන්නම වද දෙන මම ඊයෙ මගේ ඉස්සරහ නිරුවතින් හිටපු කෙල්ල මගේ පහස ඉල්ල ඉල්ල කෑ ගහද්දිත් එයාව අතෑරලා මං ගෙදර ආවෙ මොකද මගේ හිත තිබ්බෙ වෙන කෙනෙක් ළඟ නිසා......





' ඔයා මට මේ මොකද්ද කලේ ! '



.
.
.
.
.



ඒ අලුත් හැඟීම ගැන හරිහැටි අදහසක් නැතුව වුණත් අදත් උදේම මම ඒ බේකරි එකට ගියේ ඒ තරුණයව තව එක පාරක් හරි බලාගන්න ලොකු වූමනාවකින්...



" ohh Good Morning sir. "

එයා එකපාරටම මට එහෙම greet කලේ මම බේකරි එකට අඩිය තියද්දිමයි.



🐯 - " Good Morning "

මාත් හිනාවෙලා කිව්වා.









" මම අද sir වෙනුවෙන්ම Hottoek හැදුවා...

සමාවෙන්න, ඊයෙ හවස තමා මගේ hyung මට sir ගැන කිව්වෙ.. එයා කිව්වා හැමදාම උදේටයි හවසටයි මෙහෙන් Hottoek කන්න තරුණ කොල්ලෙක් මෙහෙට එනවා කියලා.. එයාට අනිවාර්යයෙන්ම Hottoek හදල තියන්න ඕනෙ කිව්වා..."

එයා හිනාවෙවී මට කියනවා....










🐯 - " ohh ... ඒකත් එහෙමද !

sir කියන්න එපා...
මට Taehyung කියලා කතා කරන්න. "




" හරි Taehyung..
ඉන්න මම ඔයාගෙ order එක හරිගස්සල දෙන්නම්."







🐯 - " ම්ම්ම්ම්ම්....

ඒක නෙවෙයි...
ඔයාගෙ නම මොකද්ද ? "







" මම Jungkook. Jeon Jungkook. "



Jeon Jungkook


Next______▶▶

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜


ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔Where stories live. Discover now