\ (•◡•) / ➡ 11

1K 306 9
                                    




මගේ ඇඩිල්ල හීන් ඉකියකට හැරෙනකන්ම Jungkook hyung මාව තුරුල් කරන් හිටියා...




මට ලොකු සහනයක් දැනුණා....


ජීවිතේ පලවෙනි පාරට මාව සම්පූර්ණයි කියලා දැනුණා.....



මට ලොකු ආරක්ෂාවක් දැනුණා......




මං වෙනුවෙනුත් දැන් කෙනෙක් ඉන්නව නේද කියල මට දැනුණා....





මට ඒ උණුහුමට ලෝභ හිතුනා......







එයාව කොහොම හරි මගේ කරන්න ඕනි කියන සිතුවිල්ල ඔය දේවල් එක්ක තව තවත් ශක්තිමත් වුණා....











🐰 - " Taehyungaa..... "

🐯 - " කියන්න hyung... "


🐰 - " මට සමාවෙන්න...
මම ඔය තරම් දෙයක් දැනගෙන හිටියෙ නෑ... "


🐯 - " ඒකට කමක් නෑ hyung... "




🐰 - " මේ අහන්න Taehyungaa...

දැන් මම ඔයාට කිව්වොත් ' මාත් ඔයාට කැමතී ' කියල , එතන තියෙන්නෙ මගේ හිතේ ඔයා ගැන ආදරයක් නෙවෙයි ,,,,, මීට ටික වෙලාවකට කලින් ඔයා ගැන මට අහන්න ලැබුණු දේවල් එක්ක ඔයා ගැන මගේ හිතේ ඇතිවුණු අනුකම්පාවක්...

ඒ නිසා ඔයා මට ටික කාලයක් දෙන්න... මම උත්සාහ කරන්නම් ඔයාගෙ ආදරේ තේරුම් ගන්න වගේම ඔයාට ආදරේ කරන්නත්....




එතකන් මං ඔයාගෙ hyung වෙලා ඉන්නම්කො හරිද !

තවත් ඔයා තනිවෙලා වෙලා කියලා හිතන්න එපා. "





🐯 - " හ්ම්~
හරි hyung..... "



Next____▶▶

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔Where stories live. Discover now