KIM NAMJOON ❤️

662 85 5
                                    

මම Kin Namjoon යාලුවො  කියන්නෙ Joon කියලා.. මම දැන් ඉන්නෙ seoul වල තියන nursery එකක් ඉස්සරහ..

මොකටද....? 

මගේ හියුන්ග් ගෙ බබා ගෙදර එක්කන් යන්න.. ඒත් මම දැක්කෙ වෙන දෙයක්.. මගේ පළවෙනි වගේම එකම ආදරේ...

තව විදියකට කියනවනම් මම මේ ලෝකෙ

වැඩියෙන්ම වෛර කරන කෙනා

එතකොට එයාගෙ බබත් එන්නෙ මේ nursery එකටමද....?

ඔව්..,

එයා මැරි කරලා... එයාගෙ වයිෆ් එයාගෙන් ඩිවෝස් වෙලා කියලත් කියලත් මම දන්නවා.. එයා ආයෙ මැරි කරන්න නැතුව ඇති.. එතකොට බබා...

කලින් වයිෆ්ගෙ වෙන්න ඇති...

සමහර විට මෙයා ආයෙ මැරි කරලද....??

ඒ නැතත් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි ඇති.

ඒත් කමක් නෑ..

එයා සතුටින් නම් මට ඇති...


වෛර කරාට මම තාම අදරෙයි..

__________________________________________________

💖

ι 💜️️ уσυ [Completed]💖Where stories live. Discover now