I WISH U WERE DEAD💥

376 78 2
                                    


"ජු- ජුන්-ම-මට හුම්-ම ග-න්-න බ්-බෑ"

එයා අමාරුවෙන් කියන්නෙ ඒත් මට තවත් මේවා ඉවසන්න බෑ... මම මේ මතක නැති කරන්න හදනකොට මෙයා හැමදාම මගේ ඇස් ඉස්සරහට එනවා....

හිතේ තියන ආදරේ නිසාම මට මෙයාට මෙච්චර වෛර කරන්න බෑ... මගේ අතින් එයාගෙ බෙල්ල අතඇරුණා...

"මිස්ටර් කිම් සොක්ජින්... මට මේවා ඇතිවෙලා... ඇයි යන යන තැන මගෙ පස්සෙන් එන්නෙ... මට ඔයාව ආයෙ දකින්න ඕනෙ නෑ... මට ළංවෙන්න හිතන්නවත් එපා..."

"ඒත් ජූන්_"

"ඕවා හිතන්න තිබ්බා මාව දාලා යනකොට... දැන් මට තමුසෙගෙන් කිසිම වැඩක් නෑ..."

"I wish u were dead..."



මට ඇහුණා එයා අඩ අඩ කෑගහන සද්දෙ...



"ජූන් මම දන්නවා ඔයා මට තාමත් ආදරෙයි.. ප්ලීස් එක පාරක් මම කියන්න යන දේ අහන්න... ජූන් මගෙ දරුවා_ "

එතනින් එහාට මට මුකුත් ඇහුණෙ නෑ... මම හියුන්ග් ට කියලා පාර්ටි එක ඉවර වෙන්නත් කලින් ගෙදර ආවා...

__________________________________________________

💖

ι 💜️️ уσυ [Completed]💖Where stories live. Discover now