AT PARK 💚

377 79 2
                                    

"ජූන් ලබන සතියෙ මගේ යාලුවෙක්ගේ බර්ත්ඩේ පාර්ටි එකකට යන්න ලේස්ති වෙන්න....."

හියුන්ග් ඒක කිව්වෙ ඩිනර් ටේබල් එකේදි... මම හියුන්ග් කියන කිසි දේකට විරුද්ධ වෙන්නෙ නැති නිසා හිමීට ඔලුව වනලා හා කිව්වා...

පහුවෙනිදා නිවාඩු දවසක් නිසා මම පාර්ක් එකට ගියා...

පාර්ක් එකේදි මම දැක්කෙ මේ වෙලාවෙ හීනෙකින්වත් හම්බෙයි කියලා හිතපු කෙනෙක් නෙමේ...

ඔව් ඒ එයා.......













මගෙ ජිනී...

__________________________________________________

💖

ι 💜️️ уσυ [Completed]💖Where stories live. Discover now