LETTER 💌

389 85 4
                                    

හොස්පිට්ල් එකට ගියාට මට එයා ළගට යන්න තරම් ශක්තියක් තිබ්බෙ නෑ... මම එයාට ඩෙත් විශස් පවා කරා...

ඒත් එක දවසක් මම ගියේ කොහොමහරි කතාකරලා එයාගෙන් සමාව ගන්න.. ඒත් මම යද්දි එයා රූම් එකේ හිටියෙ නෑ... බබා විතරක් බෙඩ් එකේ නිදාගෙම හිටියා. එතන හිටපු නර්ස් කෙනෙක් මට කතාකරා...

Excuse me mr. පේශන්ට්ව සර්ජරි එකට ගත්තා... එයා ජූන් කියලා කෙනෙකුට දෙන්න කියලා ලෙටර් එකක් දුන්නා... මම හිතන්නෙ ඒ ඔයා වෙන්න ඕන...

මම ලෙටර් එකත් අරන් සෝෆා එකේ වාඩිවෙලා ඒක කියවන්න ගත්තා..


ජූන්,

මම දන්නවා ඔයා ඉන්නෙ මාත් එක්ක තරහින්. මම ඔයාව දාලා ගිය එකනම් ඒකට හේතුව මට සමාවෙන්න ජූන්.. මට වෙන කරන්නම දෙයක් නැතිවුණා ඒ වෙලාවෙ... අප්පගෙ බිස්නස් ඩීල් එකක් නිසා තමයි මට එයාව මැරි කරන්න උනේ. මම ඔයා එක්ක තරහෙන් වගේ ගියේ මම මේවා කිව්වොත් ඔයාට ඊට වඩා දුක හිතෙයි කියලා හිතුනු නිසා.. මගෙ ඔම්මයි අප්පයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් නැතිවුණා.. ඒ වෙද්දි මම ප්‍රෙග්නන්ට්... ඒ නිසා රෝස් මගෙන් ඩිවෝස් වුණා.. මගේ දරුවා... මින්හී... එයා ඔයාගෙයි මගෙයි. මට කියන්න ඕන වෙලා තිබ්බෙ ඔය ටික.. මම දන්නවා ඔයා මට තාම ආදරෙයි.. මේ සර්ජරි එකෙන් පස්සෙ සමහර විට මම යන්නම යයි... ප්ලීස් ජූන් එහෙම උනොත් අපේ දරුවා බලාගන්න... මම ආයෙ නැගිට්ටොත් මම මේ හැමදේම ඔයාට කියන්නම්... ආදරෙයි..

                                                     ඔයාගෙ ජිනී..

__________________________________________________

💖

ι 💜️️ уσυ [Completed]💖Where stories live. Discover now