PARTY 💟

373 80 2
                                    

සතියක් ගෙවිලා ගියේ සාමාන්‍ය විදියට...  එදා හියුන්ග් කියපු පාර්ටි එකට යන්න තියෙන්නෙ අද... හවස හත වෙනකොට අපි පාර්ටි එක තිබ්බ හොටෙල් එකට ගියා...

අපිව පිළිගත්තෙ ඉරක් වගේ හිනාවක් තියන කොල්ලෙක්... මම හිතන්නෙ ඒ හියුන්ග් ගෙ යාළුවා..

අපි ටිකක් වෙලා කතා කර කර හිටියා.. ජීසු බබාටත් ජිමින්ගෙ අතේම නින්ද ගිහින්...

ටිකකින් අපි හිටපු ටේබල් එකට එයත් ආවා...

















මගේ ජිනී...




ඒත් එයා කොහෙන්ද මෙතනට...??

හියුන්ග් මම වොශ්‍ රූම් එකට ගිහින් එන්නම්...


මම නැගිටලා ගියේ එයා එක්ක ඉන්න බැරි නිසා.. එතන හිටියොත් ආයෙ මගේ යටිහිතේ තියන ආදරේ මතුවෙයි කියලා මට හිතුණා...

මම වොශ් රූම් එකට වෙලා හොදටම ඇඩුවා... සින්ක් එකකින් මුණත් හෝදන් එළියට එන්න හැරෙනකොටම මම දැක්කෙ......,

එයා මෙතනටත් ඇවිත්....

මම එයාගෙ බෙල්ලෙන් අල්ලලා බිත්තියට තදකරා..

__________________________________________________

💖

ι 💜️️ уσυ [Completed]💖Where stories live. Discover now