MY LOVE ❤️

402 78 3
                                    

සර්ජරි එකෙන් පස්සෙ සතියක් මම බලන් හිටියා.. මම නෙමේ......

අපි

මමයි අපේ බබයි...

මම වැරදියි කියලා මටම තේරුණා... මම බලන් හිටියෙ එයාගෙන් සමාව ගන්න... මම හියුන්ග් ට කිව්වා එයා තමයි මගෙ ආදරේ කියලත්.. හියුන්ග් වගේම අනිත් ඩොක්ටර්ස්ලත් ගොඩක් මහන්සි වුණා එයාව බේරගන්න..

සතියකට පස්සෙ එයා නැගිට්ටා... මට හැමදේම කිව්වා... එයා මැරි කරලා තියෙන්නෙ අකමැත්තෙන්. මම එයාව මැරි කරා.. දැන් මම අප්පා කෙනෙක්..

ඇත්තටම මට සතුටුයි..

__________________________________________________

💖

ι 💜️️ уσυ [Completed]💖Where stories live. Discover now