PHONE CALL 💓

367 82 3
                                    

ටික දවසක් ගතවෙලා ගියා.... මට ආයෙ එයා එක්ක කතාකරන්න වුණේ නෑ... මමත් ඒ මතක වලින් පුලුවන් තරම් ඈත් වුණා...

ෆෝන් එකේ තිබ්බ එයාගෙ ෆොටෝස් ඩිලීට් කරා...

එයා දීපු ගිෆ්ට්ස් ඔක්කොම අයින් කරා...

කාමරේ තිබ්බ එයාගෙ ෆොටෝ එක විසිකරා...

එයා ගැන ලියපු මගේ ඩයරි එකත් පිච්චුවා...


ඒත් හදිස්සියෙම එයාගෙ කෝල් එකක් ආවා... කොච්චර වෛර කරත් හිත ඇතුළෙන් තියන ආදරේ නිසා මට ඒක මගාරින්න බැරි වුණා...

මම ඒක ආන්ස්වර් කරා




"කියන්න mr. Jin"






"ජූන් මට ඔයාව ටිකකට හම්බෙන්න පුලුවන් ද...?"





"මට කියන්න කිසි දෙයක් නැ මිස්ටර් සොක්ජින්.... "





"ප්ලීස් ජූන්... මට තව එ_






"මට බෑ....."







"ඒත් මම කියන දේ අහන්න...."





මට ඒක ඕන වුණේ නැති නිසා මම කෝල් එක කට් කරා... නම්බර් එකත් බ්ලොක් කරලා ඩිලීට් කරා... මම ආදරෙයි.. ඒත් ආයෙ රැවටෙන්න බෑ...

මට එයා එක්ක කතාකරන්න ඕනෙ නෑ

__________________________________________________

💖

ι 💜️️ уσυ [Completed]💖Where stories live. Discover now