KIM SEOK JIN 💜️

452 82 5
                                    

මම දැක්කා බබා එයා ගාවට දුවගෙන යනවා.. එයා බෝනික්කියක් වගේ.. හරිම හුරතල්..

ඈත ඉදන් බලාගෙන ඉන්නකොට මට හිතුණේ අපි දෙන්න එක්ක මේ වගේ බබෙක් හුරතල් කරන්න අපිට හීනයක් තිබුණා නේද කියලා..

ඔව් අපි ඒකාලෙ ආදරේ කරා.. එයා Kim Seok Jin. එයා ගර්ල් කෙනෙක් මැරි කරන්න ඕන කියලා මාත් එක්ක බ්‍රේකප් වුණා.... මැරේජ් එකෙන් පස්සෙ අපි කතා කරේම නෑ.. එයාට කොහොමද දන්නෙ නෑ..

ඒත්..,

මටනම් එයාව අමතක කරන්න බැරි වුණා..

ලබාගන්න බැරි වුණත් මම තාමත් ආදරෙයි...

ඒත් ඒ ආදරේට වඩා මම එයාට වෛර කරා...


මාව රවට්ටලා මට බලාපොරොත්තු දීලා මාව අත්හැරියට....

__________________________________________________

💖

ι 💜️️ уσυ [Completed]💖Where stories live. Discover now