FINALLY, YOU ARE MINE💜️💛💚

489 84 15
                                    

අපි මැරි කරලා අදට අවුරුද්දක්... මෙච්චර කල් අපි සතුටින් හිටියා..

මගේ අතින් නොදැනුවත්වම උනත් සිද්ද වුණු වැරදි වලට මම සමාව ගත්තා.. එයත් මට සමාව දුන්නා...

මම මගේ මින්හිගෙනුත් සමාව ගත්තා...මම පුලුවන් තරම් එයාට හොද අප්පා කෙනෙක් වුණා...

අද මින්හි අපේ හියුන්ග් ගෙ ගෙදර ගිහින්... එයයි ජීසු බබයි හොද යාළුවො උනා.. ජිනී කුස්සියෙ වැඩක්.. මම හිමීට ගිහි  එයාව හග් කරා...

මොකද ජූන්... ?

බබා...

මොකද මේ...?

අද මින්හි නෑනේ...

ඉතින්... පාලුද...?

පාලු මකන්න පුලුවන් ද..?

මොකද්ද ජූන් කරන්නෙ...

මම නවත්තන්නෙ නැතුවම එයාගෙ බෙල්ල කිස් කරා...

මට තවත් ඉවසන්න බෑ..

මම එයාවත් උස්සන් කාමරේට ගියා... ජීවිතේ දෙවෙනි පාරටත් අපි අපේම වුණා...

මට සමාවෙන්න මැණික... කරපු හැමදේටම...

මම සමාව දුන්නනෙ ජූන්.. ආයෙ ඔය කතාව කියන්න එපා..

ආදරෙයි පණ..

මාත්...


________________________

The End

ι 💜️️ уσυ [Completed]💖Where stories live. Discover now