PAST MEMORY💛

391 79 5
                                    

මම මගේ හියුන්ගෙ බබා එක්ක ගෙදර ආවා.. මගේ යුන්ගි හියුන්ග් ගෙයි ජිමිනිගෙයි බබා... මින් ජීසූ.. හියුන්ග් වගේම ජිමිනුත් ඩොක්ටර්ස්ලා.. එයාලා බිසිඔ වෙලාවට මම තමා ජීසූ බබාව බලාගන්නෙ...

ගෙදර ආපු ගමන් මම කාමරේට ගියේ මගේ හිතේ පිරිලා තියන පරණ මතක වලින් ඈත් වෙන්න..

ඒත් මට මතක් වෙන්නෙම මගේ ජිනීගෙ මූණ.. එයාගෙ බබාගෙ මූණ...

ඒත් ඇයි.......?

මම එයා අමතක කරා... මම වෛර කරනවා.. මට ඒ මතක නිසා අයෙ දුක් විදින්න බෑ....

මම ඇද උඩට වෙලා ගොඩක් වෙලා කල්පනා කරා..

බ්‍රේකප් වෙන්න කලින් දවසෙ එයාගෙ හැමදේම මට දුන්නු හැටි....

පහුවෙනිදා උදේම බ්‍රේකප් වෙමු කියපු හැටි.....

මම අඩද්දිම මාව දාලා ගියපු හැටි...

ඒ මතක අතරෙ ගිලිලා මම නිදාගත්තා... මට ඇහැරුණෙ හියුන්ග් මට කතාකරන සද්දෙට...

__________________________________________________

💖

ι 💜️️ уσυ [Completed]💖Where stories live. Discover now