IS HE OKEY 💝

377 84 4
                                    

වෙනදා වගේම දවසක්... පාර්ටි එකට ගිහින් සති දෙකක් විතර වෙනවා... ඒත් ඊට පස්සෙ මට ජිනීව හම්බුණේ නෑ... ඒ ගාන මගෙ හිතේ දුකක් තිබ්බට් මම එක යටත් කරගත්‍තෙ එයාට වෛර කරලා..

එදා හවස මම හිටියෙ හියුන්ග්ගෙ කාමරේ අස් කරන ගමන්... මගෙ අතින් මේසෙ උඩ තිබ්බ රිපෝට් වගයක් බිම වැටුණා...

ඒක අහුලන්න යනකොට අහම්බෙන් වගේ තමයි මම පේශන්ට්ගෙ නම දැක්කෙ..








Kim seok jin




මගේ හිතට අමුතු හැගීමක් ආවා.. ඒ ඇයි කියන්න මම දන්නෙ නෑ...

හියුන්ග් එදා ගෙදර ආපු ගමන් මම එයාගෙන් මේ ගැන ඇහුවා.. ඒත් එයා දීපු උත්තරේ....










එයාට brain tumor එකක් ජූන්... පව්... එයාගෙ බබත් එයා ළගටම වෙලා ඉන්නවා... මම හිතන්නෙ පවුලෙ කවුරුත් නෑ....

එයාට සනීප වෙයිද හියුන්ග්....?

ගොඩක් වෙලාවට මේ එයාගෙ අන්තිම කාලෙ ජූන්... 0.01% ක වගේ percentage එකක් තියනවා බේරගන්නත්...

මට ඒවා ඇහුණෙ හීනෙන් වගේ... මුළු හිතම අමුතු හැගීමකින් පිරිලා යනකොට මම හොස්පිට්ල් එකට දිව්වා.... මගේ හිතේ තිබ්බෙ එයා හොදින්ද කියන එක විතරයි..

මට එයා අමතක කරන්න බෑ.....

__________________________________________________

💖

ι 💜️️ уσυ [Completed]💖Opowieści tętniące życiem. Odkryj je teraz