\ (•◡•) / ➡ 17

1K 297 1
                                    



මම කුකී hyung ව එක්කන් ආවෙ Hangang Park එකට...






මොකද අද මට එයා එක්ක ටිකක් තනියම ඉන්න ඕනි වුණා....






🐰 - " ඇයි අපි මෙහෙ ආවෙ ටේ බබා... "



🐯 - " පොඩ්ඩක් ඇවිදින්න යන්න... "





🐰 - " අද දවසම !? "






🐯 - " හ්ම්.... ඔව් අද දවසම.

ඔයා එක්ක...

අපි දෙන්නා විතරක් තනියම.... "





පස්සෙ එදා හවස් වෙනකන්ම මම කුකී hyung එක්ක ඒ park එකේ හිටියා.....








එයා හිටියෙ ගොඩක් සතුටින්...









එක තප්පරේකටවත් මගේ අත අත්තරින්නෙ නැතුව park හැමතැනම ඇවිද්ද එයා පස්සෙ මාත් එක්කම ගිහින් ඒ පැත්තකින් තිබ්බ bench එකකින් වාඩි වුණා...







මමත් එයාගෙ ඉන වටෙන් අත් යවලා එයාව මට තුරුල් කරන් එයාගෙ කම්මුලකින් උණුසුම් හාදුවක් තිබ්බෙ දවස් ගානක්ම මට මඟ ඇරුණු ඒ උණුහුම, ඒ සුවඳ අද හිතේ හැටියට විඳගන්න බලාගෙන.....









අපි එතන ඉදන් ගොඩක් දේවල් කතා කලා....

මේ දවස් ගානටම අපිට මඟ ඇරුණු දේවල්,,,,,















ඒ වගේම කුකී hyung හරි ඉක්මනට තේරුම් ගත්තා පහුගිය දවස් ටිකේ මට එයා වෙනුවෙන් කාලෙ වෙන් කරන්න බැරි වුණා හේතුවත්...










මට ඒක ලොකු සහනයක්.....








ඇත්තටම මට ගොඩක් සතුටු හිතුනා එයා මාව මෙහෙම තේරුම් ගන්න එකට....








Next ______▶▶

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔Where stories live. Discover now