\ (•◡•) / ➡ 19

1K 292 3
                                    







එදා ඒ සිද්ධියෙන් මාස දෙකට විතර පස්සෙ මම මගේ ඔම්මටයි, අප්පටයි, hyungටයි කුකී ගැන කිව්වා....








මුලදි එයාලා ඒකට පොඩ්ඩක් බර බරේ දැම්මත් පස්සෙ මම එයාලව ගානට ශේප් කරගත්තා....








කුකී hyung ගෙ ගෙදරටත් එයා අපි දෙන්නා ගැන කියල තිබබෙ ඒ දවස්වලමයි....








ඒත් කුකී hyung ගෙ අප්පා අපේ සම්බන්ධෙට තදින්ම විරුද්ධ වුණා අපේ පවුල් ගැලපෙන්නෙ නෑ, මම එයාට වඩා බාලයි, කොල්ලො කවදහරි බදින්න ඕනේ කෙල්ලෙක්ව, ඔහොම රටේ නැති දේවල් කියලා....








ඒත් ඒ කිසිම දෙයක් නිසා කුකී hyung මාව අත්තැරියෙ නෑ....










එයා හැමතිස්සෙම මං වෙනුවෙන් හිටියා..... මට ආදරේ කලා...










අපේ වාසනාවකට කුකී hyung ගෙ ඔම්මා අපිව හොදට තේරුම් ගත්ත.....

ඒක අපිට ලොකු හයියක් වුණා...










කාලයක් යද්දිම කුකී hyung ගෙ ඔම්මට පුළුවන් වුණා කුකී hyung ගෙ අප්පවත් මේකට ටිකක් කැමති කරවගන්න....




















ඒ විදියට හැමදේම හොදින් විසඳීගෙන එද්දි මම කුකී hyung ට propose කලා...









එදා එයා මාව පිළිගත්තා...










හැබැයි එයා මාව පොරොන්දු කරගත්තා මගේ Collage life එක ඉවර වෙනකන් අපේ marriage එක ගැන කතා කරන්න බෑ කියලා...












දැන් මම මේ බලන් ඉන්නෙ ඉක්මනටම මේ ඉතුරු අවුරුදු තුනත් ගෙවිල ඉවර වෙලා අපේ wedding එක ගන්නකන්..










එතකොට මට පුළුවන් කුකී hyung ව හිතෙන්, ගතින් විතරක් නෙවෙයි නීතියෙනුත් මගේ විතරක්ම කරගන්න....










එයත් එක්ක, අපිටම වෙන්වුණු ලොකෙක තනිවෙන්න....









365 දවසෙ පැය 24 ම එයාට ආදරේ කරන්න.....










එයාව මගේ අත් අතර ගුලි කරගෙන ඉන්න.....









මම හීන දකිනවා ඉක්මනටම ඒ දවස එනකන්.....


Next _______▶▶

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔Where stories live. Discover now