Pt : 9

121 39 11
                                    

Don't Leave Me
Pt : 9

- Shim's POV -

ඊයෙ වුණ සිද්දිය නිසාම මම අමාරුවෙන් හිත හයිය කරන් පැටව් දෙන්නව ශිනී එක්ක යැව්වෙ පුංචි දෙගිඩියාවකුත් එක්ක .... මං එන්නෙ නෑ කියලා අද ෂූට් එකේ වැඩ ටික මගෙ සෙකට්‍රිට බලන්න කිව්වෙ මෑම් ජූලිගෙ රික්වෙස්ට් එක නිසා ....

අද ලියෝ කොරියාවට එනවා .... එන්න හිටියෙ සති දෙකකට කලින් වුණත් හදිස්සියේ තවත් ෆොටෝ ෂූට්ස් කිහිපයක් කරන්න වුණ නිසා අද එන්නෙ .... මං මගේ වැඩේටත් සපෝර්ට් එක ඉල්ලුවත් එයා හිතලා බලන්නම් කියලා විතරයි කිව්වෙ ....

ලොකු ලයින් නිසා නෙවෙයි මාත් එක්ක වැඩ කරනවා කියන්නෙ මෑම් ජූලිත් මේ වැඩ වලට එයි කියලා .... ඊට පස්සෙ බිස්නස් බාර ගන්න යන්න වෙයි කියලා .... මෑම්ව මේකා මඟ හරින එකමයි කරන්නෙ ....

අද ඉන්ඩෝ ග්‍රව්න්ඩ් එකක ෂූටින් .... මුලින්ම BTS  ගෲප් එකේ ෂූටින් ඉවර කරන්න තීරණය කළේ එයාලගෙ කොන්සර්ට් ඉස්සරහට එන නිසා .... අද නොයන්න තීරණය කළත් පැටව් දෙන්නා එතන කිව්ව ගමන් ලියෝට ඒ දෙන්නව සප්‍රයිස් කරන්න ඕනි කියලා එතනට යන්නම ඕනි කියලා වාද කරලා අන්තිමට බැරිම තැන එක්කන් යන්න වුණා ....

JM මෙච්චර මුරණඩු වෙන්න මේ යෝධයත් හේතුවක් .... බෙස්ට් ෆ්‍රෙන්ස් .... පෙට් නේම් පපී යූන්ට එතකොට JMට පපා .... මයි ෆුට් .... හී ඊස් අ බෆලෝ ....

ලියෝ එක්ක ග්‍රව්න්ඩ් එක ඇතුළට එනකොට දැක්ක දේට මගෙ පපුව පිච්චිලා ගියා .... මගේ හිත මට වද දෙනවා .... ඒන්ජල්ගෙ හිනාව .... මගෙ පැටව් වෙනුවෙන් .... එයා දන්නවා නම් .... හ්හම් ,, JM ඒන්ජල්ගෙ අතේම එල්ලිලා .... යුන්ගි ඔප්පගෙ අතේ යූන් ....

,,, මියානෙ මගෙ ඒන්ජල් .... ඔයාගෙ අයිතිය ඔය .... ඒත් රත්තරං ඒක ඔයාට දෙන්න තරම් මේ අසරණීට ශක්තියක් නෑ .... මං බයයි .... ,,,

යූන් මුලින්ම අපිව දැක්කා .... JM ට පෙන්නුවම කෙල්ලගෙ ඇස් සතුටින් ලොකු වුණ හැටි ....

" ප...පා ...!!! "

මගෙ රෝස මල් දෙක අපි ළඟට එනකොට මගෙ ඒන්ජල්ගෙ මූණ අඳුරු වුණ හැටි මං නොදැක්කා නෙවෙයි .... මං දන්නවා ඒ ඇයි කියලා ....

Don't Leave Me || Completed Where stories live. Discover now