Don't Leave Me

216 39 15
                                    

Don't Leave Me
පසු වදන ...? නෑ ආරම්භයකට අවසානයක් 😌

|AFTER A  MONTH IN OHIO , USA

- Jin's POV -

,,, ගුඩ් මෝනින් මැණික ....  උබ තාමත් නිදි නේද රත්තරන් ....? දන්නවද කලින් වතාවටත් වැඩිය මේ පාර මගේ මුලු හිතම පාළුවෙන් පිරිලා බං .... මාසයක්ම ගියා .... ගෙවුණු අවුරුදු අතරට වැඩිය මේ මාසේ මට ගොඩක් දිගයි බං ....  ,,,

මං මගෙ මැණිකගෙ ෆොටෝ එක දිහා බලාගෙන හිතුවේ හිතට කියාගන්න බැරි පාළුවක් දැනෙද්දි ....

" ප්‍රින්සස් ...!! ප්‍රින්සස් ...!!! කෝ මැණික ඔයා .... ම්ම්ම් ...පාරක් කතා  මින්මිනාහ් ආයෙත් හැංගෙන්න පටන් ගත්තද ...? කෝ ළමයො ඔයා ....? යූන් ...!!! නූනත් එක්ක එන්නකෝ .... "

,,, ගෙවුණු අවුරුදු හතර උඹ කොහොමද බං මේ දඟයෝ දෙන්නත් එක්ක හිටියේ ...? දෙන්නත් එක්ක එකතු වෙලා මොන මරාලයක් පෙල්ලයි ද කියලා  හිතාගන්න බෑ.... ඒත් හිතේ දුක අමතක කරන්න උන් දෙන්න හොඳ බෙහෙතක් .... තාම මට උදේ මෝනිං කිස් එක දුන්නෙත් නෑ දෙන්නගෙන් එක්කෙනෙක්වත් .... මේ මාසෙට ඒක  දැන් මට පුරුදු වෙලා .... ඒකයි මේ හොයන්නේ .... ඔහුට වොෂ් දැම්මට පස්සේ  දෙන්නගෙන් එක්කෙනෙක් වත් පෙන්න නෑ .... ,,,

" අප්පා .... අපි මේ ඉල්ලෝ .... මේ චිමී සම්තොන්තයි තේතෙ සම්තොන්තයි පනිස්මන්ත් එකක් දෙලවා ...."

ඒ දෙන්නට සෙල්ලම් කරන්න හදලා දුන්න රූම් එකෙන් යූනගෙ සද්දෙ ඇහුන නිසා මං ඒ රූම් එකට ගියත් හිටපු තැනම නැවතුනේ ජිමිනයි ටේ හ්යුනයි හිටපු විදිහ දැකලා... දෙන්නම බිම දනගහගෙන කන් දෙකත් අල්ලගෙන හිටියේ... හිනා යන්න  ආවත් මං හිනාව නවත්තගෙන හැරුණෙ මගේ ප්‍රින්සස් දිහාට....

" ඔහ් ,, මොකද ප්‍රින්සස් මේ ...? සම්ච්න්ලා දෙන්නා පව්නෙ ...."

ඒක අහල කට ගන්න වුණේ නෑ ,,

" හ..හ්‍යුන් ...!!! "

කුකීගෙ කෙඳිරිලි හඬ ඇහුන නිසා දොර ළඟම සෝෆා එක දිහා බලද්දි කුකී එතන ඔලුවෙන් හිටගෙන ....

" ඔ..හ් කු..කී .... මොකද මේ ...? යාහ් යුන්ගියා හිනා නොවී මොකද වුණේ කියනවද ...? නම්ජුනා හෝසොකා ...? යා...හ් "

Don't Leave Me || Completed Where stories live. Discover now