Ⓒⓗⓐⓟⓣⓔⓡ - 2

803 201 7
                                    

August 19th, 2023


❝I wish it rains all day

Cuz I'd like someone to cry for me

I wish it rains all day

Cuz then people wouldn't stare at me ❞


මම ජනේලෙන් පිටත බලන් හිටියා...අද හරිම අදුරු වැහිබර දවසක්... 

මම බලන් හිටියේ ටේහ්‍යුන් දැන්වත් ගෙදර එයිද කියලා...

අපේ ගෙදර හරිම විශාලයි...හිස්... 

ටේ හැමතිස්සෙම බිස්නස් ට්‍රිප්ස් යනවා මාව දාලා...දවස් දෙක තුන ගෙදර එන්නේ නෑ සමහර දවසට... 

මට පාළුයි එයා නැතුවම... 

මට කතා කරන්න කෙනෙක් ඕනි... 


ටේ... 


ඔයා අදත් ගෙදර එන්නේ නැද්ද?


JJK~

...........................■■■...........................

Him Between Us ǁ Taekook ǁ Jikook ǁ Completed ǁWhere stories live. Discover now