Ⓒⓗⓐⓟⓣⓔⓡ - 21

551 184 2
                                    

September 25th, 2023


❝ Baby, it hit so hard, I'm holding on to my chest

Maybe you left your mark, reminding me to forget

It doesn't matter where you are, you can keep my regret

'Cause baby, I got these scars, reminding me to forget

Reminding me, I got these scars, to forget your love

Keep reminding me, ooh, to forget your love  ❞


අද ජිමින් ආවා... 

ඒත් එයා මාත් එක්ක කතා කරන්නේ නෑ තාමත්... 

මම අදත් කිසිම හේතුවක් නැතුව ජිමින්ව සිප ගත්තා... 

බොරු කියන්න ඕනි නෑනේ... 

මම ජිමින්ව මුලින්ම සිප ගත්තේ ටේ එයාට කැමති වෙන්න හේතුව පිලිබද මගේ හිතේ ඇති වුනු කුතුහලය නිසයි... 

ඒත්...අද? 

ඇයි කියන්න මම දන්නේ නෑ...

 මගේ ඔළුව දැන් පඹගාලක් වගේ පැටලිලයි තියෙන්නේ... 


මම ආදරේ කාට ද?


 ටේට ද? 


ජිමින්ට ද? 


මොකද්ද මේ විකාරේ තේරුම?


JJK~

...........................■■■...........................

Him Between Us ǁ Taekook ǁ Jikook ǁ Completed ǁWhere stories live. Discover now